Category: Other
ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද ප්‍රචාරය වෙමින් තිබුණා. මෙහිදී දුර්මත කියන එකෙන් මම අදහස් කරන්නේ පසුගිය ආපදාව හා අදාළ කරුණු නෙමෙයි. පොදුවේ ආපදා කළමනාකරණ මූලධර්ම පිළිබඳ කරුණු ...
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ තොරතුරු කිහිපයක්. 1. රටවල් 33ක විදේශගත ශ්‍රී ලාංකිකයි...
The recent Dithwa Cyclone left serious damage in Gannoruwa, Peradeniya. Among the houses that were severely affected was one that totally collapsed due to the force of the storm. This video captures the exact moment of the collapse and shows the curren...
නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 211කින් සංචිත ප්‍රමාණය අඩු වී තිබෙන...
අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති...