Category: Other
"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති...
මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසර...
ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් ආන්ඩුව මගින් ලබාදෙන විසා ආරාධණාවක් වන 189 විසා කාන්ඩය යටතේ විසා ඉල්ලුම් කරන අයට 2025-2026 වර්ෂය සඳහා ස්තර හතරක විසා ආරධණා ක්‍රමයක් හදුන්වාදෙනවා කියලා ඔයාලා දැන් දන්නවා ඇති. මේ ගැන නිල වාර්තා හරියටම නැති උනත් FOI මගින් ලබා ගත් විස්තර දැනට තිබෙනවා එහිදී දිගු කාලීන අවශ්‍යතා සහ අවශ්‍ය පිරිස හිඟකම නිසා වැඩිම ඉල්ලුමක් … …
තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2017දී 6.0%ක වර්ධ...
ජීවිතය මරණයටඅසල ඇති මොහතකටනැගු ඒ සුසුම් පොදකො කොහෙද සැගවුනේසුළග නුඹ කියාපන්රුහිරු රත් ලෙයින් පෙගිරතුපාට මිහි තලයතෝ කොහෙද සැගවුනේපොලව නුඹ කියාපන්අදුරු රැ ජීවිතයඉල්ලමින් සැරි සැරුකඩු කිනිසි පොරො මැදරත් වු ගිනි භටෙන්නික්ම එන ගිනි පුපුරුස...