web analytics

Category: Other

ආර්ථිකය ගැන දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම

අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් "ඇත්ත" හා "බොරු" ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අද...

ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

මෙම සටහන අවසානයේ තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. විශේෂයෙන් සලකුණු කර නැති ප්‍රාන්ත වල මෙම ඇස්තමේන්තු 2025 මාර්තු 31 දිනෙන් අවසන් වන 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන අතර * සලකුණ ඇති ප්‍රාන්ත වල ඇස්තමේන්තු 2023/24 මූල්‍ය වර්ෂය...

ඒක පුද්ගල ආදායම පළාත් අනුව වෙනස් වන හැටි…

ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව වෙනස් වෙන්නේ කොහොමද? 2024 දළ දේශීය නිෂ්පාදිතය සහ පසුගිය සංගණනයේ ජනගහණ දත්ත අනුව, ලංකාවේ එක් එක් පළාතේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ආකාරය මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙනවා.බස්නාහිර පළාත හැරුණු විට අන...

පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය

මේ වෙද්දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වෙලා මාස 15ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ධුර කාලයෙන් 25%ක් දැනටමත් ඉවරයි. මේ කාලය ඇතුළත ආණ්ඩුව විසින් කළ හා නොකළ දේවල් ගැනනම් කතා කරන්න සෑහෙන පරාසයක කරුණු තිබෙනවා. නමුත් මෙම සටහනෙහි අවධානය යොමු කරන...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් සම්මත කරගෙන තිබෙනවා. මේ විදිහට අතුරු අයවැයක් සම්මත කර ගැනෙන්නේ ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගෙන ආපහු හැරෙන්නත් කලින්. නමුත් එම අයවැය සම්මත කර ගන්නා අවස්ථාවේදී දිත්වා සුළි කුණාටුව ඇවිත්...