Category: Other
රටක ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියන එකත්, නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැනත් පෙර සටහනෙන් පැහැදිලි කළා. මේ ලිපිය තේරුම් ගැනීම සඳහා එම ලිපියෙහි පැහැදිලි කර ඇති සංකල්ප මුලින් තේරුම් ගත යුතුයි. ඒ නිසා, පෙර ල...
මෙය කියවන අය අතර සෑහෙන කාලයක සිට අපව කියවන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. නමුත් වැඩි පිරිසක් පසුගිය ආර්ථික අර්බුද සමයෙන් පසුව එකතු වූ අය. විශේෂයෙන්ම වත්පොත හරහා අපව කියවන වැඩි දෙනෙකු එවැනි අය. ඒ නිසා, ඒ අය වෙනුවෙන්, සමහර මූලික සංකල්ප නැවත පැහැදිලි කළ යුතු...
ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් වේගයෙන...
වසරක් අවසන් වී නව වසරක් එළැඹී ඇති අවස්ථාවක් කියා කියන්නේ ගෙවී ගිය වසරක කාලය ලෙස හැරී බලා පසු විපරමක් කිරීම සඳහා හොඳ අවස්ථාවක්. එහෙත්, මේ පසු විපරම කරන්නේ රටේ ආර්ථිකය හා අදාළවනම්, එහිදී මතුවන ප්‍රධානම බාධාව වන්නේ වසරක් ගෙවී ගිය සැණින් එවැනි පසු විපරමක් ...
ගෙවුණු තත්පරේම විනදියේම පැයේම දවසම එක්තරා මතකයක් පමණමයි .ඉතින් අපි අඩපු අපි හිනාවුණු හැමදේම අද දිනයේදී මතකයක් පමණයි නම් අපි අද ඉදන් ඊලග අවුරුද්දට නොසෙල්වී උත්සහ කරල බලමු හිනාවෙලා ඉන්න .සුභ අලුත් අවුරුද්දක් වේවා ...