web analytics

Category: Other

ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 8 ඉක්මවයි!

ඉතිහාසයේ පළමු වරට, පසු ගිය වසර තුළ ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 8 ඉක්මවන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා. දෙසැම්බර් මාසය තුළ පමණක් ඩොලර් මිලියන 879.1ක ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබී ඇති අතර ඒ අනුව වසර තුළ ලැබුණු මුළු ශ්‍රමික ප්‍රේෂණ ප්‍...

රුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද?

ඇමරිකන් ඩොලරය, යුරෝව ආදිය ශක්තිමත් මුදල් ඒකක. ලංකාවේ රුපියල එවැනි ශක්තිමත් මුදල් ඒකකයක් නෙමෙයි. මෙය කවුරුත් දන්නා දෙයක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ.කිසියම් රටක මුදල් ඒකකයක් ශක්තිමත් කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?සාමාන්‍යයෙන් මෙයින් අදහස් ව...

ඩොලරයක මිල රුපියල් 310ක් වුනේ ඇයි?

අද (ජනවාරි 7) ඩොලරයක මැදි මිල කලකට පසු රුපියල් 310 සීමාව ඉක්මවා ගියා. රටේ නිල විදේශ සංචිත ඉහළ යද්දී මෙහෙම වෙන්නේ ඇයි කියලා කිහිප දෙනෙක්ම අහලා තිබුණා.පළමුව, රටේ නිල විදේශ සංචිත ඉහළ යාම හෝ පහළ යාමත්, ඩොලරයක මිල ඉහළ යාම සහ පහළ යාමත් අතර සෘජු සම්බන්ධයක් නැ...

විදේශ සංචිත වල විශාල ඉහළ යාමක්!

දෙසැම්බර් මාසය තුළ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,825 දක්වා ඩොලර් මිලියන 791කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වන ඉහළම විදේශ සංචිත ප්‍රමාණයයි. මහ බැංකුව විසින් මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 222.5ක මුදලක් මිල ...

සංචාරක පැමිණීම් සහ ඉලක්ක

පසුගිය (2025) වසර ඇතුළත ලංකාවට සංචාරකයින් 2,362,521 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙය වසරක් තුළ ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. මීට පෙර ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි 2018 වසරට සාපේක්ෂව 1.2%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ වගේම, පසුගි...