web analytics

Category: Other

ආයෝජන කියන්නේ මොනවාද?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා කරන ගොඩක් අය ඉන්නවා. ඇත්තටම මේ කතා කරන ආයෝජන කියන්නේ මොනවාද?ආයෝජන කියන වචනය ඇහෙද්දී මතක් වෙන බොහෝ දේවල් තිබෙනවා. ඒ අතර, භාණ්ඩාගාර බිල්පත්, සමාගම් කොටස්, ඉඩම්, රත්තරන් ආදී දේවල් වල සිට ක්‍රිප්ටෝ මුදල් දක්...

Death of a Currency මුදල් ඒකකයක මරණය

ලොකු සද්දයක් එක්ක රුපියල් 310 සීමාවෙන් උඩට ගිය ඇමරිකන් ඩොලරයක මිල කිසිම සද්දයක් නැතිව නැවත 310 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (ජනවාරි 12) ඩොලරයක මැදි මිල රුපියල් 309.38යි. තවත් ටික දවසකින් ඩොලරයක මිල නැවත රුපියල් 310 සීමාවෙන් උඩට යන්න පුළුවන්. ඉල...

දේශීය ඉතිරි කිරීම් සහ විදේශ ප්‍රාග්ධනය

කලින් සටහන පළ කළේ, කිහිප දෙනෙකු විසින්ම අහපු, "විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි. නමුත් ලිපියේ පිළිතුරු දී තිබෙන්නේ "වැඩි කර ගන්නේ කොහොමද?" කියන  ප්‍රශ්නයට නෙමෙයි. "වැඩි වෙන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයටයි. "...

විභව ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ කොහොමද?

නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැන පෙර ලිපියක පැහැදිලි කළා. මේ දෙක අතරින්, රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට ඉවහල් වෙන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමයි. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය ලෙස හඳුන්වන්නේ මූර්ත දළ දේශීය ...