Category: Other
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගන්නේ කෙසේද ? SBS සිංහල settlement Guide වෙතින් වසර 1949 සිට ඕස්ට්‍රේලියාවේ මිලියන 5ක පමණ ජන කොටසක් පුරවැසිභාවය ලබා ගෙන තිබේ. මේ සදහා ඕස්ට්‍රේලියානු අයිතීන් පිළිගැනීමටත්, රටට පක්ෂපාත වීමටත් , වගකීම් භාරගැනීමටත් උත්සවයක් පැවැත්වේ. The Chambers family, who arrived in Perth from Wales ten years ago, after becoming citizens during an Australia … …
ඔස්ට්‍රේලියාවේ Partner visa 2017-18 සහ 2018-19 යන වසර වල ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සහකාර වීසා 40,000 කට අඩු සංඛ්‍යාවක් නිකුත් කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව 2016-17 වසරේදී එම ප්‍රමාණය 47,825 ක් වූ බව සඳහන්. 2018-19 වසරේ අගයන්ට සාපේක්ෂව 2020-21 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය 85% කින් අඩුවනු ඇතැයි පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානු අගමැති … …
11 occupations flagged for removal and 4 occupations flagged for addition to the Australian Skilled Migration Occupation Lists Source: Getty Images ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුවේ මාර්තු මස සිදු කළ සංශෝධන වල අවසන් තීන්දු පිළිබඳ නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ප්‍රමාද වීම සිදුවන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු … …
පසුගිය මාස අටක කාලය තුළ ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත EOI (expression of interest) ලකුණු 85ත් 95 ත් අතර විශාල ලෙස ඉහළ මට්ටමක පැවතිණි. ICT Business and System Analysts (Occupation ID – 2611) සඳහා 23/10/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ. Software and Applications Programmers (Occupation … …
ලංකාවේ ඉන්නේ නැතුව පිටරටකට පනින එක හීනයක් කරං ජීවත් උන සාෆි ගේ කතාව. මේ කතාවේ කථානායකයා සාෆි කියලා තරුණ කොල්ලෙක් පුද්ගලික පාසලක ඉගෙන ගත්ත ඔහු හට හොඳ ඉංග්‍රීසි දැනුමක් සහ පරිගණක හැසිරවීමේ හැකියාවක් තිබුනා. ඉතිං ලංකාවේ internet cafe බිස්නස් එකක් විදිහට පටං ගත්තු කාලේ සාෆි යනවා internet cafe එකක වැඩට. මිනිහාගේ computer skills නිසා කඩේ … …