Category: Other
ලංකාවේ ඉදලා ඔසී වලට ආපු අපේ සමහරු මේ දවස් වල අගය කරන සෙනෙටර් පෝලින් හැන්සන් ගැන හොයලා නොලියා ඉන්න එක හොඳ නැහැ නේ මේ එයා ගැන. මූලින්ම බලමු පෝලිං හැන්සන්ගේ පවුල් පසුබිම ගැන. ජාතිවාදී දේශපාලනය කරන සෙන්ටර් හෑන්සන් එංගලන්ත හෝ අයර්ලන්ත ජාන තියෙන, ඕස්ට්‍රේලියාවේ ඉපදුන දෙමවුපියන්ට දාව ඕස්ට්‍රේලියාවේ ඉපදුන කියලා තමයි කියන්නේ. 2007 DNA පරීක්ෂණයක් … …
සංඛ්‍යාලේඛණ අනුව පැහැදිලි ලෙස පෙනෙන පරිදි ලංකාවේ ජනගහණය 2022 වර්ෂයේදී උපරිම අගයකට පැමිණ තිබෙනවා. ඉන් පසුව, 2025 දක්වා පසුගිය වසර තුනේදීම සිදු වී තිබෙන්නේ රටේ ජනගහණය අඩු වීමයි. පසුගිය වසර තුන ඇතුළත රටේ ජනගහණය 425,000කින් පමණ අඩු වී තිබෙනවා. කෝවිඩ් ...
පෙර ලිපියෙහි පෙන්වා දුන් පරිදි, රටට ලැබෙන ඩොලර් ප්‍රවාහ ශක්තිමත් වෙමින් තිබෙනවා. නමුත්, ඒ අතරම ඩොලරයක මිලද ඉහළ යමින් තිබෙනවා. මෙහෙම වෙන්නේ ඇයි?මේ ප්‍රශ්නය අහපු කිහිප දෙනෙකු විසින්ම හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයක් වෙතද අපගේ අවධානය යොමු කරවා තිබුණා. "රට...
විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි මාසය තුළ ඩොලර් මිලියන 751.1ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට පැමිණ තිබෙනවා. මෙය පසුගිය වසරේ ජනවාරි මාසය එක්ක බලද්දී 31.1%ක වර්ධනයක්. ජනවාරි මාසයකදී ලැබුණු වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මෙය විය යුත...
පසුගිය (2025) වසර අවසන් වෙද්දී මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 712.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 2,298.5කට සමානයි. ශුද්ධ විදේශ වත්කම් යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුව සතුව ඇති දළ විදේශ වත්කම් වලින් මහ බැංකුවේ විද...