web analytics

Category: Other

කිරි දියෙන් දෙවියත් – අඟුරු සුදු වන කලෙක් නම් නැත්

ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් ප්‍රකාශයට පත් වී තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙකු බොහෝ තැන් වල කතා කර තිබෙන නිසා, මූලික කරුණු සියල්ලක්ම නැවත කියන්න අවශ්‍ය නැති වුනත්, මෙහිදී විශාල පාඩුවක් සිදුව ඇති බව මුල සිටම පෙනෙන්න තිබුණු ...

Australian Immi App available for Sir Lanka

📱 Australian Immi App දැන් ශ්‍රී ලංකාවටත් – Visa Process එක ලේසි වෙන අලුත්ම පියවර ඔස්ට්‍රේලියානු වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය දවසින් දවස ඩිජිටල් වෙමින් යන අතර, ඒකේ අලුත්ම සහ වැදගත්ම යාවත්කාලීන කිරීම  ලෙස Australian Immi App එක දැන් ශ්‍රී ලංකාවේ අයදූම්කරුවන්ටත් ලබාගත හැකි වෙලා තියෙනවා. මෙම App එක මඟින්, අයදූම්කරුවන් හට තමන්ගේ ජෛවමිතික විස්තර biometrics … …

දළ නිල සංචිත – මාර්තු 2026

මාර්තු මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 7,019 දක්වා පහත වැටී තිබෙනවා. මෙය පෙර මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 251ක පහත වැටීමක්. කෙසේ වුවද, මාර්තු මාසය ඇතුළත මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 49ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගෙන තිබුණා...

තෙල් මිල කොයිබටද?

මහ බැංකුවේ දෛනික වාර්තා අනුව, මැද පෙරදිග යුද තත්ත්වය ඇති වීමෙන් පසුව, 2026 පෙබරවාරි 27 සිට 2016 අප්‍රේල් 2 දක්වා කාලය ඇතුළත, පිරිපහදු කළ ඉන්ධන බැරලයක මිල (Singapore Platts) වැඩි වී තිබෙන්නේ පහත ආකාරයටයි. පැට්‍රෝල්: ඩොලර් 79.30 සිට 139.35 දක්වා&nbs...

රටේ ආර්ථිකය දැන් තිබෙන තැන…

කිසියම් නිශ්චිත වසරක් තුළ රටක ආර්ථිකය වර්ධනය වෙන්න වගේම හැකිළෙන්නත් පුළුවන්. නමුත් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් වසරින් වසර එක දිගටම වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයයි. මෙහිදී ආර්ථිකය කියන එකෙන් අදහස් කරන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය. ඒ කියන්නේ රටේ ...