web analytics

Category: News

උදවු ඉල්ලූ දෙවැනි නැව

මැදපෙරදිග යුද උණුසුම අපට හොඳින් දැනෙන්න වූයේ, ඇමෙරිකන් හමුදාවේ ටෝපීඩෝ මිසයිලයකින් අයිරිස් ඩේනා නමැති ඉරාන නෞකාව විනාශ වීමත් සමඟය. අයිරිස් ඩේනා යුද නෞකාව ඇමෙරිකන් සබ්මැරීනයේ ඉලක්කය බවට පත්වූයේ ඉන්දියාවේ නාවික හමුදා ප්‍රදර්ශනයකට සහභාගී වී ආපසු ඉරානය බලා ...

ඉරාන යුද නැවට එල්ල වුණු ප්‍රහාරය

ඇමෙරිකන් සබ්මැරීනයක ට්‍රෝපීඩෝ මිසයිල ප්‍රහාරයට ලක් වී මුහුදුබත් වුණු ඉරාන යුද නෞකාවක සිටි නාවික භටයන් තිස් දෙදෙනකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. ඇමෙරිකන් සබ්මැරීනයේ ප්‍රහාරයට ලක් වෙද්දී අයිරිස් ඩේනා නමැති මෙම ඉරාන යුද නෞකාව, ශ්‍රී ...

ෆාරා රූමි ස්ට්සර්ලන්ත පාර්ලිමේන්තුවට

ස්විට්සර්ලන්තයේ ජාතික සභාව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දෙවන උප සභාපතිවරිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක වන ෆාරා රූමි නිල වශයෙන් තේරී පත් වී සිටී. ස්ට්සර්ලන්ත ෆෙඩරල් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා වන්නේ...

මැදපෙරදිග ඇවිලෙන ගින්න

ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය පිහිටන්නේ මැදපෙරදිග කලාපයේය. ලෝකයේ රාජ්‍ය මට්ටමින් ෂියා ඉස්ලාම් දහම නිල ආගම ලෙස පිළිගත් සහ ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රධානතම රාජ්‍යය ඉරානයයි. ඉරානය පිහිටන්නේ ද මැදපෙරදිග කලාපයේය. මැදපෙරදිග පිහිට...

ඉරානයේ අවසන් හෝරාව

ඇමෙරිකාව ලෝක බලවතාය. ඇමෙරිකාව හැඳින්වෙන්නේ ලෝකයේ පොලිස්කාරයා ලෙසය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, මෙම පොලිස්කාරයාගේ භූමිකාව හරි අපූරුවට කරගෙන යන බව පෙනෙයි. රට රටවල පැවැතිය යුත්තේ කුමන විදියේ පාලනයක්ද? රාජ්‍ය නායකයන් කවුරුන් විය යුතුද? ඔවුන්ගේ තීන්දු ත...