Category: News
Game of Thrones නිර්මාණකරුවන් අතින් හැඩගැන්වුණු නෙට්ෆ්ලික්ස් හරහා ජනප්‍රිය වූ 3 Body Problem විද්‍යා ප්‍රබන්ධ කතාමාලාව ගැන අටුවා ටීකා අවශ්‍ය නොවෙයි. එය ගැඹුරු විද්‍යා පදනමක් ඇති, කුතුහලය දනවන අපූරු විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවකි. මෙය, 2008 දී චීන වි...
සූර්යයාගෙන් නිකුත් වන ශක්ති ධාරා හෙවත් ‘සූර්ය ගිනිදැල්’ (Solar Flares) පෘථිවියේ ඉහළ වායුගෝලයේ, ලස්සන ‘අරෝරා’ (Aurora) ආලෝක ධාරා නිර්මාණය කරන බව අප දන්නා කරුණකි. දැන් විද්‍යාඥයන් අලුත් අදහසක් ඉදිරිපත් කර ඇත. ඒ,‘සූර්ය ගිනිදැල්’ සහ සූර්යයා මතුපිට සිද...
කොටු ටෙලි නාට්‍යයේ විලාසි දිල්හාරා ලෙස ඔබේ ආලින්දයට එන ඇය මේ වනවිට නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියකි. රංගනයට මෙන්ම සංගීතයට සහ නර්තනයටත් දස්කම් පාන ඇය නමින් සුජානි මධුවන්තිය. ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද? මගේ නම සුජානි මධුවන්ති. ගම ගිරිඋල්ල. ...
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ආරම්භ කළ යුද්ධයට අපේ රට, ශ්‍රී ලංකාව ද පැටලුණි. ඒ, ඉරාන යුද නැව් දෙකක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් මුහුදේ දී අනතුරට පත් වීමත් සමඟය. මේ ඉරාන යුද නැව් දෙකම අපෙන් උදවු ඉල්ලුවේය. පළමුවෙන්ම උදවු ඉල්ලුවේ අයි.ආර්.අයි.එස්. ඩේනා (IRIS Dena...
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයකුගේ වාර්ෂික සීනි පරිභෝජනය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන මට්ටමට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි වී ඇති බව දන්ත ශල්‍ය වෛද්‍ය චන්දන ගජනායක මහතා පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව නිරෝගී පුද්ගලයකු වසරක...