Category: News
ඇමෙරිකාව, ඊශ්‍රායලය, ඉරානය කෙහෙවලු පටලාගෙන පුවත් මවද්දි, මිත්‍රත්වය, එකමුතුකම සහ දිවිරැක ගැනීම පිළිබඳ හරි අපූරු කතාවක් අපට අසන්න පමණක් නොව දකින්න ද ලැබුණි. මේ කතාව බලු කතාවකි. බව්වන් රංචුවකගේ වික්‍රමයකි. පළමුවෙන් මේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ...
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට පහර දීමටත්, ඉරානය පෙරළා ඊශ්‍රායලයටත්, අසල්වැසි කලාපීය රටවල ඇමෙරිකන් හමුදා කඳවුරු සහ ඇමෙරිකන් ඉලක්කවලට පහර දීමටත් පටන්ගෙන දින 20 ක් ගත වෙද්දී යුද්ධය නව මාවතකට පිවිස ඇත. ඒ ඉකුත් 18 වැනිදා ඉරානයේ සවුත් පාර්ස් වෙත ඊශ්‍ර...
අප ජීවත් වන ග්‍රහලෝකය පෘථිවියයි. පෘථිවිය අයත් ග්‍රහ මණ්ඩලයට අයිති තාරකාව සූර්යයාය. එහෙයින්, පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලය හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය යනුවෙනි. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද සූර්යයා නැතිනම් හිරුය. පෘථිවියේ ජීවය පහළ වීමට ද හේතු ස...
මැදපෙරදිග ගැටුම දිනෙන් දින උණුසුම් වී, අපේ ජීවිත උඩු යටිකුරු කිරීමට පටන්ගෙන ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ අඹ යාළුවා ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙදන්යාහු හෙවත් ‘බීබී’ ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර අවසන් කරන බවක් පෙනෙන්නට නැත. පුරාණ...
අප සියලු දෙනා මැදපෙරදිග හටගෙන ඇති අර්බුදය හේතුවෙන් පීඩාවට පත් වී සිටී. එය දිගු කාලීනව අප කාගේත් ජීවිත උඩු යටිකුරු තිරීමට සමත් වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයන් පුරෝකතනය කර අවසන්ය.ලෝකයේ සියලු දේ පාලනය කරන එක්තරා පද්ධතියක් ඇත. ලෝකය පාලනය කරන්නේ මේ පද්ධ...