නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක්
3 years ago
News

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගිය දා වැඩ බාර ගනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ජනමාධ්‍ය අමාත්‍ය බ...
