Category: News
වසර මිලියන 65 කට පෙර, ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, පෘථිවිය ජීවයෙන් පිරුණු තැනක් විය. ඒත්, සැතපුම් 6 ක් පළල යෝධ ගල් කැබැල්ලක් ඒ සියල්ල වෙනස් කළේය. එය පෘථිවියේ හැපුණේ න්‍යෂ්ටික බෝම්බ 10 ක් එකවර පුපුරැවා හැරියාක් මෙනි. ට්‍රිලියන ගණනක් දූවිලි සහ පස්, පෘථිව...
ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් ඉකුත් දා දැයෙන් සමුගත්තේය. ඔහු මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ලේඛකයකු බව අමුතුවෙන් කිවයුතු නැත. සෙනෙවිරත්නයන් වියෝ වූ ශෝකජනක පුවත වාර්තාවූයේ ද කොළඹ බණ්ඩා...
කුඩා කළ පටන් ලිවීමට ඇළුම් කළ, මාධ්‍යවේදිනියක වීමේ සිහිනය සැබෑ කරගත්, ඩයනා උදයංගනී දක්ෂ මාධ්‍යවේදිනියක පමණක් නොව, දක්ෂ නවකතාකාරියකි. ‘තරු සිනාසුණා දුරකින්’ ඇගේ පළමු නවකතාවය. මේ වනවිට, ඇගේ අතින් ලියැවුණු නවකතා ගණන 5 කි. එකිනෙකට වෙනස් ආකාරයේ ආදර කතා පහක් ...
‘මොරිසන් ෆෝමේෂන්’ (Morrison Formation) එසේත් නැතිනම්, ‘මොරිසන් පාෂාණ තැන්පතුව’ නිධානයකි. නිධානයක් කී සැණින්, සිහියට නැගෙන්නේ මුතු මැණික් රත්තරන් පිරි වටිනා දෙයකි. නැහැ. ‘මොරිසන් පාෂාණ තැන්පතුව’ එවැනි නිධානයක් නොවෙයි; ‘මොරිසන් පාෂාණ තැන්පතුව’ නිධානයක් ...
වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන Dieu Xinh සහ ඇයගේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ වන An dieu ප්‍රධාන පිරිස දීර්ඝ කාලයක සිට ලංකාවේ සුභ සාධන කටයුතුවල යෙදී සිටිති.වර්තමාන ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා ලංකාවේ මින්සුන...