web analytics

Category: News

2022 බුකර් සම්මානය දිනූ ලංකිකයා

2022 වසරේ බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් විය. ඒ, ඔහු විසින් රචිත, ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව වෙනුවෙනි. ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ යනු ෂෙහාන් කරුණාතිලකගේ දෙවැනි නවකතාව වීම ද විශේෂත්වයකි.සාහිත්‍යය ව...

පාර්ලිමේන්තුව ඇමතූ රොබෝ යුවතිය

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතූ රොබෝ යුවතිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ආදී වශයෙන් කොටස් දෙකකි. පසුගිය දා සාමි මණ්ඩලය හමුවට අමුත්තියක පැමිණියාය. මේ අමුත්තිය, ‘අය...

කාන්තා ක්‍රිකට් පිල අවසන් තරඟයට

මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13) සමත් විය. බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කණ්ඩායම එක් ලකුණකින් පරාජයට ...

මහාචාර්ය අබේරත්නගේ කොවිඩ් මෘදුකාංගය

ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නුවර කේන්ද්‍රකොටගත් ‘රෙස් ඇප් හෙල්ත් ලිමිටඩ්’ ඩිජිටල් සමාගම, ස්මාට් ජංගම දුරකතන යෙදුමක් (ඇප්) නිර්මාණය කර ඇත. යම් පුද්ගලයකුගේ කහින ආකාරයට කන් දීමෙන් පසු, එම පුද්ගලයාට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතිද? නැතිනම් එම පුද්ගලයා වෙ...

චීනයේ මොකද වෙන්නේ?

චීන ජනාධිපති ෂී ජින්පින් උස්බෙකිස්තානයේ, සමර්කාන්ද් අගනුවර, ‘ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුව’ ට සහභාගී වී සිට, සමුළුව අවසන් වීමටත් පෙර, යළි හදිසියේ ම වාගේ චීනයේ බීජීං අගනුවර බලා පැමිණියේ සැප්තැම්බර් 16 වැනිදාය. එසේ පැමිණි චීන ජනාධිපතිවරයා ගැන ‘කසුකුසු...