Category: News
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා පැවැත්විණි.මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි සම්මාන...
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 28 වැනිදා පැවැත්වුණු අතර, එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවකු වි...
ඒ, 2019 වසරයි. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක්, LIDAR නමැති ලේසර් තාක්ෂණය භාවිතයට ගනිමින්, කුඩා සැහැල්ලු ගුවන් යානයක ආධාරයෙන්, උතුරුදිග බ්‍රසීලයේ ‘ෆ්ලොරෙස්ටා එස්තාදූල් දෝ පාරෝ’ Floresta Esadual Do Paru වනාන්තර ප්‍රදේශය සිති...
දෙවියන්ට ඔප්පුවෙච්චාවේ මේ මොකෙක්ද? හොලිවුඩ් චිත්ර පටයක බිහිසුණු මෘගයෙක් නේද? මෙවැනි මෘගයෝ ඇත්තට නැහැ. එහෙම නේද? හිතුවා වැරදියි. මේ ඉන්නේ හැබෑ සත්වයෙකි. මේ ඉන්නේ ඔබ, මම, අප කවුරුත් එදිනෙදා දකින සතෙකි. ඒත්, විශ්වාසයි, ඒ සතාගේ පෙනුම මෙතරම් භයංකාර යැයි ඔබ ...