web analytics

Category: News

රත්තරන් බෙටි දාන දතා

රත්තරන් බිත්තර දමන කිකිළියගේ සුරංගනා කතාව දන්නවා නේද? එහෙම කිකිලියක් සිටිනවා නම් කොතරම් අපූරුද? මේ කියන්න හදන්නේ රත්තරන් පිට කරන සතෙකු ගැනයි. නැහැ. මේ සතා රත්තරන් බිජු දමන්නේ නම් නැත. රත්තරන් පිට කරන මේ ජීවියා පුංචිම පුංචි ඇසට නොපෙනෙන ක්ෂුද්‍රජීවියෙකි...

ජිම් ලොවෙල්ගේ අභාවය

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ 11 මෙහෙයුම ගැන දන්නවානේ. ඇපලෝ 11 මෙහෙයුම යටතේ තමයි නීල් ආම්ස්ට්‍රෝංග්, එඩ්වින් බස් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් සඳ බලා ගොස් ආපසු පැමිණය‍ේ. මයිකල් කොලින්ස්, මවු යානයට වී සඳුගේ කක්ෂයේ බලා සිටිද්දී, නීල් ආම්ස්ට්‍රෝංග් සහ එඩ්වින...

වාර්තා පොතට ගිය දිගම අකුණ

ලෝක වාර්තා අතරට ගිය අකුණක් එසේත් නැතිනම් විදුලි කෙටීමක් ගැනයි මේ කියන්න හදන්නේ. පුදුම හිතේවි; මේ අකුණ කිලෝමීටර 829 (සැතපුම් 515) ක් දිගින් යුක්තය.ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ අකුණ ගැන ලොවට හෙළි කළේ පසුගියදාය. ඒත්, මේ අකුණ හටගෙන ඇත්තේ 2017 ඔක්තෝබර් 22...

ලොව වයස්ගතම බාබා

ලෝකයේ වයස්ගතම බබා ලෝකයේ වයස්ගතම බබා උපත ලැබුවා. අලුත උපන් බිලිඳකු වයස්ගතම බබා වෙන්නේ කොහොමද? මේ බබා උපන්නේ ඇමෙරිකාවේය. මෙයා පුංචි පුතෙකි. නම තේඩස් ඩැනියෙල් පියේර්ස්. තේඩස් උපන්නේ පසුගිය ජූලි 26 වැනිදාය. 1994 වසරේදී ශීත කරණයට ලක් කර, මුදවා තැබුණු,...

ලස්සන ඇහිබැමක් ඇති ඩයිනසෝරයා

තවත් අලුත් ඩයිනසෝරයකු ගැන කියන්නයි මේ සූදානම. මේ ඩයිනසෝරයා ගැන කියද්දී, පොසිල විද්‍යාඥයන්ට ජනප්‍රිය බටහිර නිළියක මෙන්ම නිරූපිකාවක ද වන කාරා ඩෙලවීන් Cara Delevingne මතක් වුණු බව ද පැවැසෙයි. කාරා ඩෙලවීන් ලස්සන නිරූපිකාවයක්; රංගන ශිල්පිණියක්. ඒත් මේ අලුත්...