web analytics

Category: News

ඉම්රාන්ට වස දෙන්න හදනවා

ඉම්රාන් ඛාන් යනු කලක්, ගරු බුහුමනට පාත්‍ර වූ ක්‍රිකට් තරුවකි. 1992 වසරේ පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්නේ ඉම්රාන්ය. ක්‍රිකට් විරුවකු ලෙස ජනතා ආදරය දිනූ ඉම්රාන්, දේශපාලනයට පිවිසියේ අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටිමින් දූෂණ වංචා පිටුදැකීමටය...

අවුරුදු 7 කට වරක් හැදෙන බෙරලිය

සිංහරාජ වනාන්තරයේ ආහාර වටිනාකමක් ඇති ප්‍රධාන ශාකයක් වන්නේ බෙරලියයි. බෙරලිය ඵල හටගන්නේ අවුරුදු හතකට වරක් බව සිංහරාජ වනාන්තරය අවට ගම්මානවල ගැමියන්ගේ මතයයි. ඉතා දිගු කාලයකට වරක් සෑදෙන බෙරලිය සඳහා ලොකු රුචිකත්වයක් දක්වන්නේ ඒ නිසාය. සියලු රාජකාරි පසෙකල...

හිතට වද දෙන කුරුලෑ

යොවුන් වියේ ඔබට කුරුලෑ කියන්නේ වදයක් බව අමුතුවෙන් කිවයුතු නැත. කළු හෝ සුදු කුඩා බිබිලිවලට බ්ලැක් හෙඩ්ස් කියද්දි, පොඩි රතු බිබිලිවලට පිම්පල්ස් නැතිනම් කුරුලෑ කියයි. සැරව බිබිලි සේ සුදු පැහැති බිබිලි ඇති වීම, නැතහොත් පෙස්ටියුලා විශාල බිබිලි ඇති වීම, කුරු...

සඳට යන රුසියන් යානය

‘රොස්කොස්මොස්’ Roscosmos යනු රුසියන් අභ්‍යවකාශ ආයතනයයි. පසුගිය අගෝස්තු 11 වැනිදා, වසර 47 කට පසු, ‘රොස්කොස්මොස්’ විද්‍යාඥයන්, රොබෝ ගවේෂණ යානයක් සඳට යැවීය. ‘ලූනා 25’ Luna-25 නමැති මෙම චන්ද්‍ර යානය, අගෝස්තු 11 වැනිදා උදෑසන රුසියාවේ වේලාවෙන් 8.10 ට, අභ්‍යව...

ආදරය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්

ටීවී දෙරණ නාළිකාවේ ‘දෙවෙනි ඉනිම’, ගණනාවක සිට, ප්‍රේක්ෂක හදවත් දිනූ ටෙලි සිත්තමකි. ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට අලුතින්ම එක් වුණු චරිතය ටීනා ය. නිරූපිකාවක සහ නවක රංගන ශිල්පිනියක වන ගීතාංජලී ලක්ෂිකා, ‘ටීනා’ගේ චරිතයට පණ පොවයි. ලක්ෂිකා ගැන විස්තර කියමු...