Category: News
බීර නිෂ්පාදනයේදී විශාල වශයෙන් යීස්ට් ඉතිරි වෙයි. ලොව පුරා වසරකට මෙවැනි යීස්ට් ටොන් ලක්ෂ ගණනක් අපතේ යන අතර, බොහොමයක් අවස්ථාවලදී ඒවා සත්ව ආහාර ලෙස හෝ කුණු කසළ ලෙස ඉවත දැමීම සිදුවෙයි. ඒත් දැන් ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්...
වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ රජ කළ ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනසෝර යෝධයා ගැන අප කවුරුත් අසා ඇත. ඒත් මේ දැවැන්ත දඩයම්කරුවන්ගේ පරම්පරාව උතුරු ඇමරිකානු මහාද්වීපය තුළ මුල් බැසගත් ආකාරය පිළිබඳව පැහැදිලි සාක්ෂි විද්‍යාඥයන් සතුව තිබුණේ අල්ප වශයෙනි. 2013 දී ඇ...
සාමාන්‍යයෙන් යන්ත්‍රයකට හෝ පරිගණකයකට හෝ හැකි වෙන්නේ, අප දෙන නියෝග ඒ විදියටම ක්‍රියාත්මක කිරීම පමණයි. AI (කෘත්‍රිම බුද්ධිය) යනු මිනිස් මොළය වැඩ කරන විදිය අනුකරණය කරමින්, තමන්ට ලැබෙන දත්ත ඇසුරෙන් ස්වාධීනව (තනිවම) සිතන්න, තීරණ ගන්න සහ අලුත් දේවල් ඉගෙන ගැන...
මෑත කාලයේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක වන්නේ තරින්දි ප්‍රනාන්දු ය. ‘කී’, ‘ඉන්ටර්නැෂනල්’, ‘සඳ හැංගිලා’, ‘රැල්ල වෙරළට ආදරෙයි’, ‘දාම්’ වැනි අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණ හරහා එකිනෙකට වෙනස් චරිත රැසකින් ප්‍රේක්ෂක හදවත් දිනා ගත් තැනැත්ති...
80 දශකයේ ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය වූ He-Man and the Masters of the Universe" කාටූන් මාලාව ළමා කාලයේ අමතක නොවන මතකයකි. දැන් ඒ පැරැණි මතකය අලුත් කරමින්, 'Masters of the Universe' නමින් හී මෑන් වික්‍රමයක් හොලිවුඩ් පුරයේ දිග හැරීමට නියම...