Category: News
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු - පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදිම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වෙලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වනු ඇත....
කෘතිම බුද්ධිය හෙවත් ඒ.අයි. මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් නවදිල්ලි අගනුවරදී ආරම්භ වීමට නියමිත අතර, අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ විශේෂ ඇරැයුමකට අනුව, ජනාධිපති අනුර කුමාර දිස...
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උදහසට ලක්වී සිටි එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මියගියේ එපිබැටිඩින් නමැති මාරාන්තික විෂ ශරීරගත වීමෙන් බවත්, මෙම එපිබැටිඩින් විෂ වර්ගය ස්වභාවිකව හමුවන්නේ දකුණු ඇමරිකාවේ වනාන්තරවල වාසය කරන ගස් ගෙම්බන්ගේ සිරුරෙන් බවත්...
වැලන්ටයින් යනු ආදරවන්තයන්ගේ දිනයයි. වැලන්ටයින් දිනය පසුපස ලොකු ඉතිහාස කතාවක් ඇත. වැලන්ටයින් යනු සාන්තුවරයෙකි. ඔහු ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. විවාහක පුරුෂයන්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට...
ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ, හයිද්‍රාබාද් නගරයේ බටහිර කෙළවරේ පිහිටි ගෝල්කොණ්ඩා බලකොටුව හුදෙක් ගල් පවුරු සමූහයක් නොව, දකුණු ආසියා ඉතිහාසයේ සශ්‍රීකත්වය, යුධ බලය සහ වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වය මුසු වූ මහා කලාගාරයකි. මීටර් 120 ක් උසැති කළුගල් කන්දක...