Category: News
වසර මිලියන 215 කට පෙර බ්‍රිතාන්‍යයේ දකුණු දිග ප්‍රදේශවල සැරිසැරූ, ඉතා වේගයෙන් දිවිය හැකි සුවිශේෂී කිඹුල් විශේෂයක තොරතුරු විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. ගැලහැඩොසුකුස් ජොනේසී (Galahadosuchus jonesi) ලෙස නම් කර ඇති මෙම සත්වයා, වර්තමාන කිඹුලන්ට වඩ...
ශමීර නාඔටුන්නගේ ‘වයිෆ්’ චිත්‍රපටය සිනමා රසික රසිකාවියක්ට අලුත් අත්දැකීමක්. ‘වයිෆ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නිර්මලාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රධාන නිළිය අප කවුරුත් ආදරය කරන උදාරි වර්ණකුලසූරියයි. වයිෆ් චිත්‍රපටයේ නිර්මලා ගැන කියමු බලන්න නිර්මල...
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර වැසියන්ට පසුගියදා, හරියටම කියනවා නම් පසුගිය පෙබරවාරි දෙවැනිදා හරි අපූරු දෙයක් දකින්න ලැබුණි. එය අතිශය දුර්ලභ සහ චිත්තාකර්ෂණීය අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. නගර වැසියන්ට රාත්‍රී අහසේ එක් සඳක් නොව, සඳවල් කී...
ජීවීන්ගේ ව්‍යුහමය සහ ක්‍රියාකාරී මූලික ඒකකය සෛල ලෙස හැඳින් වෙයි. පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සෛල, ජීවියකුගේ පැවැත්ම සඳහා අවශ්‍ය සියලුම මූලික ජෛව ක්‍රියාවලීන් සිදු කරනු ලබන ස්වාධීන ඒකක සමූහයකි. සෛලයක් ප්‍රධාන වශයෙන්, පාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන න්...
ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය. බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාව...