web analytics

Category: News

ට්‍රම්ප්ගේ එහෙයියෝ

ට්‍රම්ප්ට අනුව, මේ යුද්ධය කඩිනමින් අවසන් විය යුතුව තිබුණි. ඊශ්‍රායලය ද හවුල් කරගෙන ඉරානයට දිගට හරහට පහර දෙමින්, පීඩනයක් එල්ල කරමින්, බලහත්කාරකමින්, ඉරානයේ ඉස්ලාමීය පාලනය පෙරළා දැමීම ට්‍රම්ප්ගේ ඉලක්කය විය. ඒත් එවැන්නක් සිදු වූයේ නැත. කොතරම් ප්‍රහාර එල්ල...

ට්‍රම්ප්ගේ තර්ජන

පැහැදිලි එකඟතාවක් ඇති කර ගනිමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දී ඇති දින 10 ක කාලය අවසන් වී ඇත. ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමක් කළේ, ‘නුඹලට තව ඇත්තේ පැය 48 ක් පමණයි. පැහැදිලි එකඟත්වයක් ඇති කර නොග...

ආටිමිස් 2 කට්ටිය

මේ වනවිට ක්‍රියාත්මක වන ආටිමිස් 2 යනු සඳට ගොඩබාන මෙහෙයුමක් නොවන අතර, ගගනගාමීන් රැගත් යානය සඳ වටා ගොස් සඳුගේ අදුරු පැත්ත නිරීක්ෂණය කර ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. 2035 වසරෙන් පසු සඳට මිනිසුන් යැවීමට නාසා ආයතනය යළි අපේක්ෂා කරන අතර, ඊට පෙර පුහුණු මෙහෙයුමක් ...

බැරිම වුණොත් න්‍යෂ්ටික ප්‍රහාරයක්

ඇමෙරිකා, ඊශ්‍රායල, ඉරාන යුද්ධය හිසරදයක් බව පුනපුනා කිවයුතු නොවෙයි. දැන් ඉතිං යුද්ධය අවසන් කිරීමට නම් කවුරුන් හෝ අඩියක් පස්සට ගැනීම කළ යුතුය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ කරන්නේ නැත. ට්‍රම්ප් මුරණ්ඩු චරිතයකි. ට්‍රම්ප්ගේ මිතුරා ඊශ්‍රායල අග්‍රාමා...

ට්‍රම්ප් හසුවුණු උගුල

ඉරාන යුද්ධය අවසන් කිරීමේ පොටක් පාදා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොහැකි බව පෙනෙයි. ලෝකයේ සුපිරි බලවතා වන ඇමෙරිකාව, පිළිගැනීමට අකමැති යථාර්ථයට දැන් දැන් මුහුණ දෙමින් සිටින බව පෙනෙයි. එනම්, ඉරානයට එරෙහි මේ යුද්ධය ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැකිය...