Category: Literature/Arts
තරු එළිය ළග ළගයි දේවී අපි අපට තව දුරද දේවී බමුණු මත, බැමි පවුරු ඒවී ඒත් ඔබ එක හිතද දේවීඑරෙහි වන බල මුලක සතුරු මළු පිරෙන තරම් ගල් මුගුරු ජාති ආගම් නැමැති පවුරු ඇයි...
මට හොඳින් මතක හැටියට 1978 වෙනතුරු ජනවාරි පළමුවෙනිදා රජයේ නිවාඩු දවසක්. ඒ ජාතික වීර දිනය. ලංකාවේ මුල් ම අගමැති ඩී එස් සේනානයක ගේ අයියා එෆ්.ආර්. සේනානායක ගේ උපන්දිනය ද එදා ය කියායි කියවුණේ. ඒ කියන්නේ බොහෝවිට මේ නිවාඩුව 1948 පමණ කාලේ සිට තියෙන්න ඇති....
ප්‍රේමය යනු ඔබේ පාලනයට නතු දෙයක් නොවේ ගාලිබ්. එය බලෙන් අවුළුවන්නටත් නොහැකි, බලෙන් නිවා දමන්නටත් නොහැකි ගින්දරකි. -Mirza Ghalibපරිවර්තනය - හෙල්මලී ගුණතිලක Digital painting ...
සාමාන්‍යයෙන් පැවසෙන්නේ මියගිය පුද්ගලයින් පිළිබඳව කතා ලිවීම එතරම් හොඳ යි දෙයක් නොවන බවයි. එයට හේතුව කතාවේ වරදක් තිබුණොත් මළවුන්ට එයට විරුද්ධ වී තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට නොහැකිවීමයි. නමුත් අවාසනාවකට මෙන් මට මේ කතාව සිහියට නැගුණේ මෙහි සඳහන් චරිත තු...
පෙර ලිවුම - 2025 පළමු ලිවුම විදියට වියුණු ලියන්නන්ට අත්තහිත-පරහිත සුව සලසන වසරරුණැල්ලක් පතන අතර කෙටිකතාවක් ලියන්න හිතුවා. වසර ගණනක් තිස්සෙ ඩ්‍රාෆ්ට් වෙලා තිබුණ - නමුත් ලිවුම මඟහැරුණ කතාවක්. අද පළමු කමටහන! ...