web analytics

Category: Literature/Arts

කතා කරන පින්තූර – අපි පුංචි කාලේ

 පහුගිය දවසක මුහුණු පොතේ පිටු දිගේ යද්දී කෘතීම බුද්ධියෙන් ඇදී චිත්‍ර වගයක් වගේම අතින් ඇදී සිතුවම් එකතුවක් තිබුනා.ඒවායේ තිබුනේ අපි පුංචි කාලෙ කල විවිධ ක්‍රියාකාරකම් . ඒවට සෙල්ලම් , දඟවැඩ , මරුසි වැඩ ඔය ඕන එකක් කියන්න පුළුවන්.සම්පත් අඩු , නිදහස සහ ක...

පිය සමර හෙවත් භාරත ගී

මට භාරතීය සිනමාව සමීප කළේ අපේ තාත්තා. ඔහු පුදුමාකාර සංගීත රසවිඳින්නෙක්. මගේ ගැටවර වියේ දී තාත්තත් එක්ක රසවිඳපු භාරතීය සංගීත කොටස් ටිකක් මට මතක් වුණා, මේ ළඟ දි මට අහම්බෙන් වගේ මීනා කුමාරි ගැන කියවන්න ලැබුණු ෆේස්බුක් ලිපියකින්... මේ ඒ ගැන කෙටි ලියවි...

ඔබට පෙම් කිරීම

ඔබට පෙම් කිරීම රිදුම් දුන්නත්වියෝගයකින් අවසන් වූවත් එය වරදක් සේ නොදකිමිඋගත යුතු බව නොදැන සිටි දේවල් ඔබ නිසා උගත්තෙමිමට කෙතරම් ගැඹුරින් දැනේද යන වගත් දීමට නොහැකි තැන්වලදී පවා මා කෙතරම් දීමට සූදානම් ද යන වගත් මම ඔබෙන් උගත්තෙමි අපට සදාකාලය උරුම නොවුණත් ම...

හතලිහේදී… අටවෙනි කොටස

“අර තියෙන්නෙත් ඉන්දියන් එක්කෙනෙක්ගේ කෑම හදන තැනක්. සමෝසා... සමෝසා හදන්නේ. මං හිතන්නේ මුළු එංගලන්තෙටම සමෝසා හදන්නේ මෙතැන වෙන්නැති.” කියමිනි යසිරු ඉදිරියට ගියේ. අවුරුදු 1,100කට විතර ඉස්සර කාලයකදී පර්සියාවේ උපන් ‘සමෝසා’ අද වෙද්දී හීන් සීරුවේ ලෝකයම ආක්‍රම...