Category: Literature/Arts
අවුරුදු 10කට විතර කලින්, මගේ අම්මයි බාප්පයි, පොඩි සුසාන භූමියක භාරකරුවන් විදිහට වැඩ කළා. එක ගිම්හානයක, මම සුසානය නඩත්තු කරන්න,තණකොල කපන්න උදව් කළා. ඒක හරිම උණුසුම් ගිම්හානයක්. එක දවසක් අපේ ට්‍රක් එක ගෙන යන්න අමාරු වුණ නිසා, අපි වෙනදාට වඩා ටිකක් පරක්ක...
කවිය වෙනුවෙන් මේ වනවිට කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනිය වැඩසටහන් 16 ක් ඉදිරිපත් කර තිබෙනවා. ජනකවියෙන් පටන් ගෙන පරිවර්තන කවි හරහා වර්තමානය තෙක් පැමිණි ඒ ගමන ඉතා දිගු එකක්. සිංහල බ්ලොග්,මුහුණු පොත් නිර්මාණ හරහා කවියට යලිත් වටිනාකමක් ලැබී ඇති මේ මොහොතේ න...
මගේ අත්තම්මා සතුව තිබුණේ සිහිකල්පනාවෙන් අඩක් පමණි.ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි සීතල සැන්දෑවරුවල නිවසේ පිල මත ඈ පත්තර පිටු අතුරන්නීය ඒ, ගෙවත්තේ කුහුඹුවන්ටඑහි යටට රිංගා බ්ලැන්කට්ටුවක් යටදී මෙන් උණුසුම් ව...
මේ කවියක් නෙවෙයිආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි PS: I miss you so much කවියේ අන්තිම ලියන්නේ මෙහෙමයි) මේ කවියෙ පෙම්වතා වීරයා දුෂ්ඨයා ඔබමයි ඒ කවියෙම ඔබට පෙම්වතියන් හතරයි තුන්ව...
“ංආ... විජ්ජා සිස්ස සංගමෙන්... කෝ තොපේ විජ්ජා සිස්ස සංගමේ මහ ලොකු සභාපතියා?” ප්‍රශ්නය ඇහුණා විතරය. මගේ දෙකන්සෙන්ම දාඩිය උතුරන්නට වුණේය. එතෙක් නොතිබුණු ‘සුලු දිය’ පහ කිරීමේ ඕනෑකමකුත් ඇති වුණා වගෙය. ඇත්තම කියනවා නං ඒ වෙලාවේ නිදි ‘සියලු දෙවි ද...