Category: Literature/Arts
පොඩි කාලයක් ගියා ආපහු බ්ලොග් එකට එන්න. ඒ ගැන සමාව ඉල්ලන ගමං, පහුගිය බ්ලොග් ලිපියට 137ක් කමෙන්ට් ලබා දෙන්න දායක වුණු හැමෝට ම හෘදයංගම ස්තූතිය පළ කරනවා. මෙන්න කලින් ලිපියෙන් කිව්ව වගේ ම ප්‍රහේලිකා දෙකට උත්තර.මුලින් ම, අර වැලි ග්‍රෑම් 500 ගැටළුව.කීප දෙනෙක්...
වහල සහිත පාලම් ඉදිකිරීමේ සම්ප්‍රදාය ක්‍රිස්තු වර්ෂ 1300 දී පමණ ආරම්භ වී තිබෙන්නේ ස්විස්ටර්ලන්තයේදී. 1700 දී පමණ එය ජර්මනියටත් පැතිර ගියා. 1800 ගණන් වන විට එය ඇමෙරිකාවට සහ කැනඩාවටත් හුරු පුරුදු දෙයක් බවට පත්වුණා.අදත් කැනඩාවේ සහ ඇ...
මෙය විචාරයක් ලෙස සලකන්න එපා. මේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා 2024 විදර්ශන අත්පිටපත් තරගයේ දී හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයක් දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහය කියවීමෙන් පසු මගේ සිතට ආ අදහස් කිහිපයක් විතරයි. සාමාන්‍යයෙන් මං කෙටිකතා කියවන්න...
හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණායතනයට සිය මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අධ්‍යයනයක් සඳහා පැමිණි තරුණ උපාධි අපේක්‌ෂකයෙකි. ඔහු නමින් තිස්‌ස රාජපක්‌ෂ විය. එවකට පර්යේෂණ ස්‌ථානයේ ප්‍රධානියා වූයේ දිවයිනේ නමක් දිනූ වී ප්‍රභේදයක් වන එච්-4 නිපදවීමේ...
ඒත් මේ රැල්ල කොච්චර කල් අල්ලා හිටීවිද? මට එහෙම හිතෙන්නේ ශ්‍රී ලාංකික අපේ වැඩි දෙනෙකුට තියෙන ‘දහදුරා පජාති ජඩ ගති’ හින්දමයි. ඒකට මං දන්න හොඳම උදාහරණෙ සුමුදු මල්ලී. සුමුදු ඉන්නේ පමුණුවේ. (නම නං ආදේශකයක්.) එයා තේරුණේ ජපුරෙට. (මීට අවුරුදු විසිපහකට- තිහකට ...