Category: Literature/Arts
මම අසරණ IT කාරයෙක්මි . විවිධා කාර IT කාරයෝ ඇත . මම අයත් වන්නේ එයින් කම්මැලිම වර්ගයටය.කොච්චර කම්මැලිද කිව්වොත් ඒ ගැන ලියන්නත් කම්මැලිය !මටම කියා මුලින්ම ලැප්ටොප් එකක් ගත්තේ 2006 දී පමණය . ඒ මගේ දෙවෙනි ජොබ් එකට ගිය පසුය . දෙවෙනි ජොබ් එක කීවාට දෙවෙනි කොම්...
එච්. ආර්. ජෝතිපාල දිවංගත වී මේ වන විට වසර 30ක් ගතවෙලා ඉවරයි. ඒත් අදත් වැඩිපුර සවනත වැකෙන්නේ ඔහුගේ ගීතයි. එක්කෝ ඔහුගේම කටහඩිනි. නැත්නම් අනුකාරකයකුගේ හඬිනි. කොහොම ගැයුනත් අපට ඇහෙන්නේ ජෝතිගේ හඬයි. ඒ කටහඬින් මුලින්ම අප ඇසුවේ එකම එක වචනයකි. ඒ ‘තොටියෝ’ යන පද...
මගේ මුණු පොතේ මේ අදහස පලකලේ ලැබෙන ප්‍රතිචාර නිරීක්ෂණය කරන අදහසින්. සමහර පාඨකයෝ මා පලකල ලිපියේ අන්තර්ගතය අවධානයට ලක්නොකර බාහිර අදහස් ප්‍රකාශ කරනවා. එයට හේතුවක් තියෙනවා වර්තමාන ආණ්ඩුවට ලැදි කොටස් ඉලක්ක කර ගන්නේ පලකිරීම නෙමෙයි පලකරන්නා. ඔවුන් ...
2015 දී ඉන්දියාවේ පුරාවිද්‍යාඥයෝ අපූරු සොයා ගැනීමක් කළහ. ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයක නටබුන්වල කැණීම් කරද්දී මෙසේ හමුවූයේ විස්මයජනක යෝධ ඇටසැකිල්ලකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මුල්ම ජනාවාසවලින් මතුවූ නටබුන් අතරින් යොයා ගත් මේ යෝධ ඇටසැකිල්ලට අදාළව කළ කාල නිර්ණ...
මම සාමාන්‍යන් tv series බලලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ Episode ගණන් කාලය වෙන්කරගෙන බලන්න ඉඩපාඩුවක් ලැබෙන්න නැති තරම් හින්දා. එහෙම පුලුවන් කමක් තිබුණ කාලෙ Game of Thrones සහ Breaking Bad බැලුව එක ගැන නම් සතුටුයි. මොකද ඔය කාලෙ ඕක මග ඇරුණා නම් බොහොම...