Category: Literature/Arts
අමන්ගේ ප්‍රශ්නය ගැන කතන්දරේ එතැනින් ඉවර නොවුණේ බල්නූර් හින්දයි. “චී චී චී! What nonsense you talk Aman? උඹ හිතන්නේ නිමලුත් උඹ වගේම බාස්ටඩ් කෙනෙක් කියලද? බලපන්... මේ බ්‍රදර්ගේ අහිංසක පාට...” බල්නූර් අමන්ගේ ඇඟට ගොඩ වුණේ නොමනාපයෙන්. නිදි තමන්ටම "නරක සමනල...
අයියා GI surgery MO නේද? ඔව් නංගි.මම ...... ward එකේ HO. අයියා referral එකක් තියෙනවා. patient කෙනෙක්ට malena තියෙනවා...මම ඇවිත් බලන්නම්. දැන් පලයන්කො කක්කා බලන්න. Malena කියන්නේ කලුපාටට තාර වගේ මලපහ පිටවෙනවට. ඒක රෝගයක් නෙවෙයි. රෝග ලක්ෂණයක්. අවුරුදු 60 ක විතර තාත්තා කෙනෙක්. ඇවිත් තියෙන්නේ හුස්ම ගන්න අමාරුවෙලා. වාට්ටුවට ආවට පස්සේ කරපු රුධිර පරීක්ෂණයේ හිමොග්ලොබින් මට්ටම 4.8
අදත් ගුඩ්ම මෝර්නින් කැද ලවර්ස්❤ ඔහේලට කියන්න මේ කොලකැද හැදුවේ අද නොවේය.මේක හදලා ටික දවසක් වෙනවාය.එදා මේ පොටෝ එක ඇල්ලුවේ මෙහෙම හාංකවිස්සක්වත් ලියන්නට හිතේ තියාගෙන නොවේය.පවුලේ පිස්සෝ විතරක් ඉන්න ගෲපයක එබීම සඳහාය.අදත් තියෙන්නෙ ඊයේ පාටටම හ...
පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරමින් බකුසුහාමි උපාසක මහතා, සිලිලාරේ පෝස්ට් එකක ලිංක් එක සටහන් කරලා තිබුණා. තාත්තලා ගැන කම්පනයක් ඇති කරවන ලිපියක් ඒ. ඒ ලිපිය කියවනවිට අපේ තාත්තාත්, මම දැකලා තිබෙණ තවත් තාත්තලා ගණනාවකුත් ගැන දිග කල්පනා රැසක් ඔලුවට ආවත්, එ...
කැනඩාවේ අන්තර් පළාත් මගී ප්‍රවාහන දුම්රිය ආයතනය ලෙස ක්‍රියාත්මක වන්නේ කැනඩා මධ්‍යම රජයට අයත් Via Rail ආයතනයයි. CP - Canadian Pacific සහ CN - Canadian National යන කැනඩාවේ ප්‍රධානතම දුම්රිය සමාගම් දෙක යටතේ තිබූ මගී ප්‍රවාහන දුම්රිය එන්ජින්, ...