Category: Literature/Arts
1980 දශකයේ දවසක පෝලන්තයේ එක්තරා නගරයක වීදියක් දිගේ ගමන්ගනිමින් උන්නේ එරටේ කීර්මත් සිනමාකරු ක්‍රිසිස්ටොෆ් කිසලොව්ස්කි (Krzysztof Kieślowski). ටික දුරක් යද්දී ඔහුට අහම්බෙන් වගේ මුණගැහෙන්නේ දන්නා හඳුනන කෙනෙකුව. ඒ තමන්ගේ සහායක තිර පිටපත් රචකයා විදිහට...
වාලම්පුරි ගැන හොඳ පොස්ටුවක් ඉකොනෝ ලියල තිබුනා .. එකෙන් තමා මම ඔය ගැන යමක් දැන ගත්තේ .. ඒ එක්කම මට මේ දවස් වල පෙන්නන වාලම්පුරි චිත්‍රපටිය බලන්නත් චාන්ස් එකක් ආවා .. යන්න හිතාගෙන හිටියේ නැහැ .. නමුත් ක්ෂණික තීරණයක් අරගෙන ඔන්න ඔහේ ගියා බලන්න .බැලුවට පස්සේ...
මෑතක ජනප්‍රිය වුණු සනුක වික්‍රමසිංහ ගේ 'ඉතින් මම ඉන්නවා' ගීතය අහන්නත් දකින්නත් ලැබුණු නිසා ඒ ගැන පුංචි සටහනක් හිතුණා. සනුකගේ සින්දුවක් මම 'හරියට' ඇහුව පළවෙනි වතාව මේක. මේ සින්දුවේ පද, තනු සහ ගායනය තුනම සනුකගෙන්. ඒක සුවිශේෂී දක්ෂකමක්. මොකද ඒ වචන බ...
මං ඇගේ සියුමැලි බදින් හිමීට අල්ලගෙන ඈව පපුවට ලංකරගත්තා. ඈ මගේ ගෙල වටින් අතදාල හරිම ආදරණීය විදියට බදාගත්තා. දෙනෝදහක් ගැවසෙන ටවුම මැද්දෙදි අපි අපේ දෙතොල් සිපගත්තා... ඒ් තමයි මට ඈ ගැන තියෙන ආදරණීයම මතකය... ඔව්, ඒක හරිම ලස්සන කතාවක්! එදා වැසි දවසක්! නෑ.. ව...
ඒ වෙද්දීත් සෑහෙන මුදලක් මේ වැඩේ වෙනුවෙන් වියදම් කෙරිල ඉවරයි. ඒ වගේමයි එක-එක්කෙනා දරපු වෙහෙස-මහන්සිය. ඒකත් පොඩි නෑ. මඟුල් ගෙදර තියෙන තැන හොයා ගන්න බැරි වුණොත් ඒ වියදම්; ඒ මහන්සි සේරම වතුරේ... ඊට හපන් මට විඳින්න වෙන ලජ්ජාව... වෙඩිම තියෙන්නෙ මනමාලිගේ ගෙද...