web analytics

Category: Literature/Arts

කර්නල් මුහම්මර් ගඩාෆි

 44 හැවිරිදි ගඩාෆි, 1986 ඇමරිකානු ගුවන් ප්‍රහාර වලට ලක්ව විනාශ වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර බාබ් අසීසියා මාළිගය තුළදී. මේ, අන්තර්ජාලය තුළ ඔහු සිනාසෙමින් සිටින ඡායාරූප අතලොස්සෙන් එකකි.කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විස...

මාර මාරයෝ

සොහොන් ලකුණු පෙනි-පෙනී ඉන්න ‘නිදි’ ඊයේ රෑ Final Destination - BLOODLINES බැලුවා. ඒ, කරමින් හිටිය රාජකාරිය; ඊළඟ post එක ලිවීම නවත්තලා. 55න් යන්න හිතාගෙන උන්නු මට හරියටම සොහොන් ලකුණු පෙනෙන්න ගත්තේ 59දී. වැරදි බෝනස් එකකුත් එක්කම; මල්ටිපල් මයෙලොමාවත් ලැබු...

ඉබේම වාහනය කන්දක් නගින මැග්නටික් හිල් ( Magnetic Hill) බලමුද?

 කැනේඩියානු සංචාරයක මතකය දුම්රිය ගමනාගමනයට පුරුදුව සිටි ජනතාව මෝටර් රථවලට මාරුවීම සිදුවුණේ දෙවන ලෝක යුද්ධය අවසානයත් එක්කයි. ලෝකයේ බොහෝ රටවල වගේම කැනඩාවෙත් මාර්ග පද්ධතිය වැඩි දියුණු වෙලා මිනිසුන් මෝටර් රථවලට පුරුදුවන්නට පටන් ගත්තා. ඒ හින්ද දුම...

ඇමරිකානු විරාගය – Detachment (2011)

 මාටින් වික්‍රමසිංහ මහත්මයා විරාගය නවකතාව රචනා කරන්නේ අරවින්ද ජයසේන නම් චරිතය මූලික කරගෙන. අරවින්ද බාහිර ලෝකයට සම්බන්ධ දේවල් වලට ඒ තරම් උනන්දු නැති කෙනෙක්. තමන්ගේ ඇතුළු ආත්මයටම බර වුණු හිතක් තියෙන නිහඬ හුදෙකලා දිවිපෙවෙතක් ඇති අමුතු චරිතයක්. අරවින්...

පෘථිවියෙන් පසු අපේ මීළඟ නවාතැන යුරෝපාද?

මනුෂ්‍ය අපේ මීළඟ නවාතැන අඟහරු ග්‍රහලෝකය යැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අඟහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණයට රොබෝ ගවේෂණ යානා යැවීමට හැකි වුවත්, අඟහරු මතට ගගනගාමීන් යැවීමට තවමත් හැකි වී නැත. එහෙත් ඒ සඳහා බලාපොරාත්තු ඇත. එමෙන්ම, ඉදිරි දශකයේ සඳට ගගනගාමීන් යැවී...