Category: Literature/Arts
අද 2025 අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර අලි දිනයයි. මෙවර තේමාව ‘අලි අම්මාට ගරු කරමු - අලි අම්මා රැක ගනිමු‘ යන්නයි. මේ ලෝක අලි දිනය මුලින් ම ආරම්භ වූයේ 2012 වසරේ දී අලි ඇතුන් ගැන ලෝකයේ අවධානය වැඩි කිරීමේ අරමුණින්. අලි අම්මා තමයි, අලි පරපුර රැක ගන්නේ. වැඩිම...
හචින්සන්ලා- ලෙස්ලි පිගොට්ලා නිසා; රේස් කොළේ කියවන්න උවමනා වුණු නිසා කොඤ්ඤං කොඤ්ඤං ඉංගිරිස් පුළුවන් වෙච්චි අපේ ආච්චි (නියම කඩුව වනන්නියක් වෙලා) මේ gay කතන්දර දැනගත්තා නං... මගේ සමලිංගික අනන්‍යතාව ගැන දැනගත්තා නං... මීන සංහාරය දවසේ යක්ෂාරූඪ වුණාට නොදෙවෙන...
A few days ago my good friend, Kularatne Suriyaarachchi launched his book, Heard Melodies giving us, his friends an opportunity to share his joy of publishing the book. I know he waited for a long time for this. Having failed to find a publisher, he had to use his own resources to get his ambition... Continue …
ගොඩනැගිල්ලකින් නික්මෙන්නෙක් සේමට ඔබව හැර යන්න ඉඩ දෙන්නඑහි ආරුක්කු වල නැමි ආදර බැල්මෙන් පිරිමදින්නට එහි දොරටු අසල ලාලසාවෙන් තාවර වන්නට ආපසු නොහැරී එලෙස, නිරායාසයෙන්මට ඔබව හැර යන්න ඉඩ දෙන්නමට රිසි වෙලාවකආලෝකය හෝ අඳුර වෙතනික්මෙන්නට ඉඩ දෙන්නබසයකට, දුම්රිය...
හිපි සංස්කෘතිය ජනප්‍රිය වෙලා තිබුනේ 1960-1970 දශක වල . අපි පොඩි කාලේ හිපියෝ කියන්නේ මහා නරක මිනිස්සු ජාතියක් විදියට තමා ඔලුවේ තිබුණේ . මම හිතන්නේ හිපි සංස්කෘතිය මේ වෙද්දී දකින්න නැති තරම් ... නමුත් මම හිතනවා 2000 විතර වෙනකම් ඔය සමාජයේ අය හිටියා කියල .....