web analytics

Category: Literature/Arts

පාර අයිනෙන් ගත්ත ටයරය – අපේ බාප්පා ගැන කතාවකි

ඒ කාලෙ අපේ ගමේ පාරවල් දැන් කාලෙ වගේ නෙවෙයි. මම කියන්නෙ හැත්තෑවේ දශකයෙ මුල. ගුරු පාරවල් තිබුණෙ. පළල් පාරවලට කිව්වෙ කරත්ත පාර කියලයි. ගමේ ප්‍රධාන ම පාර තිබුණෙ කරත්ත පාරක්.අපේ තාත්තා ස්ථිර රස්සාවකට ගියෙ හැත්තෑ දෙකේ. මම හිතන්නෙ එයා මුලින් ම රැලේ බයිසිකලයක්...

තාරකා විද්‍යාඥයන් විස්මයට පත් කළ නව ග්‍රහ මණ්ඩලයක්!

තාරකා විද්‍යාඥයන් විස්මයට පත් කළ ග්‍රහ මණ්ඩලයක් ගැන කියන්නයි, මේ සූදානම. විශ්වය ගවේෂණය කරන විද්‍යාඥයන්, නිරන්තරයෙන්, අප ක්ෂීරපථය තුළින්, නව ග්‍රහ මණ්ඩල සොයා ගැනීම සිදු කරයි. ක්ෂීරපථය යනු මණ්දාකිණියකි. අප නිවහන වූ පෘථිවිය සහ එය අයත් ග්‍රහ මණ්ඩලය පිහිටා ...

දිවි මංපෙත නොපෙනී යන සීමා සිත්තමට නඟන පෝල් තෙරෝ

හැම ජීවිතයකම සියලු දේ නොපෙනී යන එක්තරා ලක්ෂ්‍යයක් ඇත. එනම්: ඒ දිවිය හරහා දිවෙන සියලු රේඛා අභිසරණය වී, ඉන් ඔබ්බට කිසිත් නොපෙනෙන සීමාවයි. එවන් අවස්ථාවකට එළඹුණු විට ඔබ ජීවිතයේ ගන්නා තීරණ කොයි ආකාරයේ ඒවා විය හැකිද? ලේඛක පෝල් තෙරෝගේ ‘වැනිෂින්ග් පොයින්ට්’ ...

295. ගීතයේ අයිතිය කාගේද?

වරක්; මෙරට සංගීත ක්ෂේත්‍රයේ මිතුරන් තිදෙනෙක් යුරෝපයේ කරක් ගසමින් ස්විට්සර්ලන්තයට  ගියෝය. එහිදී ඔවුනට අහඹුවක් ලෙස සුවිශේෂී ලාංකීය සංගීත ලෝලියෙකු  මුණ ගැසුනේය. මේ කියන කාලයේ මෙරට පැවතියේ කැසට් යුගයේය.එහිදී හමුවූ විදර්ශණ මුණසිංහ; අපගේ මිතුරන් අත CD තැටි කිහිපයක් තැබීය. මිතුරන් තිදෙන අතර සිටි නැගී එන තරුණ ගායකයා අත විශේෂ CD තැටියක් තැබුවේ "ඔයාගේ සිංදු දෙකකුත් මේකේ තියෙනවා . . …