ලෝකයේ ජනගහනයෙන් හරි අඩක්, එනම් බිලියන හතරක් දෙනාට ඇගේ කටහඬ හොඳට ම හුරුපුරුදුය. ලෝකයේ අංක එකේ කටහඬ ඇත්තේ ඇයටයි. ඇය කතා කරන්නේ ඉංග්‍රීසියෙන් වුවත් ඒ කටහඬ ඉංග්‍රීසියෙන් කතා කරන වෙන ඕනෑම කටහඬකට වඩා සුමිහිරිය. ඉංග්‍රීසි නොදන්නා අයකුට වුනත් ඒ හඬ පහසුවෙන් තේර...
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ බිනර මාසේ.නිකිණි කියන අගෝස්තු මාසෙට වගේම මං බිනර කියන සැප්තැම්බර් මාසෙටත් හරිම මනාපයි.අපේ අම්මා මට ඔය...
කැනඩාවේ දැව නිෂ්පාදනයේ ප්‍රමුඛයෙන් වන්නේ බ්‍රිටිෂ් කොලම්බියාව සහ කුවිබෙක් පලාත්. ඒත් 1808 දී නැපෝලියන් බොනපාට් බ්‍රිතාන්‍යය නාවික කර්මාන්තයට අවශ්‍ය දැව සැපයුම් මාර්ග අවහිර කිරීම නිසා පයින් දැව ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් යොමුවු...
බුදුන් වහන්සේ වතාවක් කියල තියනවා මම බඹයක් පමණ මේ ශරීරය තුළ මුළුමහත් ලෝකයම පනවමි කියලා. (මේ කතාව ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ රෝහිතස්ස සූත්‍රයේ. රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් සහ බුදුන් වහන්සේ අතර ඇති වෙන සංවාදයක අතර දී මේ කාරණාව මතුවෙන්නෙ. රෝහිත...