web analytics

Category: Literature/Arts

නවසීලන්ත ගොළුබෙල්ලකුට මනාලියක් සොයයි!

මේ ආදරය අහිමි තනිකඩයකුගේ කතාවකි. මේ කතාවේ කතා නායකයා නෙඩ්ය. නෙඩ් ලස්සන දුඹුරුපාට කඩවසම් ගොළුබෙල්ලෙකි. ශාක පත්‍ර, එළවළු පලතුරු, දිලීර සහ ඇල්ගී, දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය රස බලමින් ජීවත් වන ගොළුබෙල්ලන් ලොව නන්දෙස දැකිය හැකිය. ඇතැම් අවස්ථාවල කෘෂික...

ඔබ කොහිද මම හොයනවා

 මගේ කවි පද ඇහෙනවද ගලහ හංදිය පෙනෙනවද තනිය මැකු අත හොයනවද හිතේ සතුටින් ඉන්නවද උණ පදුර යට බංකුවේ අපේ මතකයි හැංගුවේ ප්‍රස්ථාර, වගු ඇති පොත් ගුලේ පෙම් කවිත් ඇවිදින් යතේ මහවැලිය තාමත් ගලනවා රයින් ගඟ  මට...

කල්පනා කිරීම

මා ඇඳෙන් බැස ගොස් විසිත්ත කාමරයේ සැප පුටුවක හිඳබැලූ බැල්මටකිසි දෙයක් නොකරමින් සිටිද්දීපර්සි ට පැහැදිලි කිරීමක් කළ යුතු විය“මා මේ කරන්නේ කල්පනා කිරීමයිගහ කොළ, මල් හෝ බල්ලන් මෙන්මිනිසුන්-සම්පූර්ණයෙන්මමිහිකතගේ දරුවන් නොවන බැවින්එය ඔවුන් සාමාන්‍යයෙන් කරන ද...

අශ්වයෙකු සහ එළුවෝ දෙදෙනෙකු

ඒ ගම්මානය කෙතරම් කුඩා එකක්ද යත් එය කිසිම සිතියමක සලකුණු ව තිබුණේ නැත. ප්‍රාදේශීය මිනින්දෝරු සිතියම් වල පවා එය ලකුණු වුයේ ඉතා කුඩා තිතකිනි. ‘කිරීටම්’ නම් වූ එහි දෙමළ බසින් තේරුම ඔටුන්නයි. ගම්මානයට පිවිසෙන තැන, දොරටුපාල ස්වරූපයෙන් දක්නට වූයේ මැටියෙන් තන...

හතලිහේදී… විසිවෙනි කොටස

“.... මිනිහා මෙහෙදී නාස්ති වෙලා යයි වගෙ... මගේ යාළුවෙක් මෙයාව දැකල නරක තැනකදී...” බල්නූර් කිව්වේ හූල්ලමිනි.“මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම තැන්වලට පූජා කරන මිනිහෙක්ට කොහොමද කලක් යන්නෙ?” බලාගෙන ගියාම මූ මහ ...