Category: Literature/Arts
ලක්මිහිර සමඟ ගුරු දා පිළිසඳර. ස්තූතියි ජගත් එදිරිසිංහ සොයුරාට සහ නිශ්පාදන කණ්ඩායමට!
රුසියන් විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ පිළිකා නාශක එන්නත මේ වනවිට පුවත් මවයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උපදෙස් දී ඇත්තේ මෙම එන්නත පිළිකා ආසාදනය වූ රුසියානුවන් සියලු දෙනාට නොමිලේ ලබා දෙන බවය. මෙම එන්නත නම් කර ඇත්තේ එන්ටරෝමික්ස් Enteromix යනුවෙන...
හෙන වදින මුර කපොළුපැන රහසෙම පැමිණමනපිනනසතුට දෙමින් දුම් ගුලි හද කිදනපින ලැබුන මල් කවුඩුසිත් අහසේ රැදුනුඇන නවන ළපටි මල තනමල්විල පිපුණඇස ගැසෙන ලගක නැතරුදු වන මැද පිපුනකුස රුදුන රෝ දුකට ඔසුවක් ලෙස දෙවනමස පිසින විට දමනරසකාරක ලෙසිනඇස ගැටුන&nb...
“අම්මෝ... අම්මෝ... උඹත් එක්ක කතා කරන්න මම ඉගෙන ගෙන මදි ෆ්‍රෙන්ඩ්. ඒත් ඔයා එක්ක කතා කරනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ. අහගෙන ඉන්න ආසයි.” “ඒකට කමක් නෑ කොල්ලෝ. එක බස් එකක් ගියානේ. ඊළඟ bus එක ආවාම මම යන්නං... ආයේ වැඩට එනකල් බන්ටි එක්ක රණ්ඩු නොවී ඉවසිල්ලෙන් ඉන්න...
මනුසත් බව ගැන පුදුම සහගත කාරණා කිහිපයකි. ළමා වියේදී අප වැඩිහිටි වන්නට ඇඟිලි ගනිමු. නමුත් වැඩිහිටි වියේදී අප තැවෙන්නේ ළමා කාලයට යන්නට ඇත්නම් යැයි සිතමිනි. අපගේ සෞඛ්‍යය පරදුවට තබා අපි මුදල් සෙවීමට වෙහෙසෙමු. ඉනික්බිති අසනීප වූ පසු ඒ මුදල් වැය කර සුවපත් ව...