web analytics

Category: Literature/Arts

ඇයි මේ කලබලේ…?

කලට නිල්ලට පීදෙන යායකපුරන් වූ කට්ටියේ, වගුරු දිය අල්ලකවෙල් පලා නෙළන්නී..දවසට මිටක් ගානේ පීදෙනමේ මහා පොළොවේ,ඈ වෙනුවෙන් ශේෂ සාරය...මහා හිමිදිරි පාන්දර'ස්වර්ණ හෝරාවේ',අවසාන තත්පර කිහිපයේඇයි මේ කලබලේ,ඈව සුරකින්නට කැමරා රාමුවේ..?ඉතිහාසය පුරාකාගෙ හෝ අම්මෙක් ...

නිහඬතාව, හැලපැට්ටාගේ වගතුග, දික්ඔය සිට අක්කරේපත්තුවට, හැක්වීම සහ අලුතෙන් ලැබුණු තෑග්ග.

අපේ බ්ලොග් ලිවීම නැත්තටම නැතිවී ගොසින් දැන් අවුරුද්දකටත් කිට්ටුවේගන එයි.  ඒ කියන්නේ මම අන්තිමට පෝස්ටුවක් දැම්මේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර්ය.ඒ නිසාවෙන් අදත් එදත් අතර කාලය තුල සිද්ද වුනු දේ ටිකක් කතාකලොත් හොඳයි කියා සිතේ. පහුගිය දෙසැම්බරයේ පෝස්...

ඇතුළාන්ත ලෝකය ගැන සැලකිලිමත් වෙන්න

අපි ජීවත් වෙන්නෙ නිතරම අපේ අවධානය ගන්න බලාගෙන ඉන්න ලෝකෙක. සමාජ මාධ්‍යවලින් එන Notifications, අපි කරන වැඩ වල deadlines, කෙළවරක් නැති වගකීම් අපේ ස්නායු පද්ධතියට ලොකු පීඩාවක් කරනවා. ගොඩක් වෙලාවට මේවා නිසා අපි සාංකාවට පත්වෙනවා, නොසන්සුන් වෙනවා, ලොකු වෙහෙසක...

අමාරු වෙලාවක වුණත් ආදරය තෝරගන්න

කවදාවත් රණ්ඩු කර නොගැනීම, හැම දේකටම එකඟවීම සහ සර්ව සම්පූර්ණව ජීවත් වීම සැබෑ ආදරය එක්ක සම්බන්ධයක් නෑ. ආදරය කියන්නෙ දේවල් වඩාත් අපහසු වෙනකොට ඔයා කරනදේ ට.තරහව එනකොට මමත්වය මුමුණනවා : මෙතනින් නතරවෙන්න, අතහැරල යන්න, ආපහු රිදවන්න කියලා. ඒත් ආදරය කතා කරන්නෙ ව...

මිලියන්පති මගේ මිතුරා – My millionaire friend

වත්මන් ආණ්ඩුවේ ඇමතියලා නීති ප්‍රකාර ඉදිරිපත් කළ වත්කම් ප්‍රකාශ පිළිබඳව විස්තර මේ දිනවල සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වේ. එලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති වසන්ත සමරසිංහගේ පුද්ගලික වත්කම් පිළිබඳව ඔහුගෙන් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රශ්න කළ විට ඔහු කළ ප්‍රකාශය...