web analytics

Category: Literature/Arts

හතලිහේදී… විසිතුන්වෙනි කොටස

“අනේ ලොකූ. අපේ වෙඩින් fotoස් කාටද ඉම්පොර්ට්න්ට්... අනෙක පරණ එව්වා.” “ඔයා දන්නවද සෑම්, බ්ලොග් එකෙන් මම ලියන්නේ එක විදිහක ඉතිහාසයක්. ටික කාලෙකට ඉස්සර Hounslow ගෙදර ගැන ලිව්වම Englandවල ඉන්න මහත්තයෙක් ඒ ගෙදර plan එක හොයල මට එවල තිබ්බා. තව කාලයක් යනකොට අපි...

අපේ පෘථිවියට ඇති සඳට අමතරව තවත් විස්මිත සඳක්!

වසර බිලියන 4.5 ක් තිස්සේ, අප පෘථිවියට සගයෙක් සිටී. මේ සගයා, වෙන කවුරුවත් නොව අපගේ සඳ නැතිනම් චන්ද්‍රයා. පෘථිවියේ ස්වාභාවික චන්ද්‍රිකාව ලෙස සැලකෙන්නේ ද චන්ද්‍රයාය. චන්ද්‍රයා පෘථිවිය වටා කැරකෙයි. පෘථිවි අපට චන්ද්‍රයාගේ බලපෑම එල්ල වෙයි. උදම් රළ (Tides) හට...

බ්‍රිතාන්‍ය ටීවී චැනල් වල විකාශය වන අපූරු වැඩසටහන් තුනක්

Rich House Poor House Channel 5  නාලිකාවේ විකාශය වන මේ වැඩසටහන සතියක් පුරා ආර්ථික මට්ටමින් ඉහල පවුලක් සහ ආර්ථික මට්ටමෙන් අඩු පවුලක් තමන්ගේ නිවාස මාරු කර ගනිමින් ජීවත්වන වෙනස්ම තේමාවක වැඩසටහනක්.සතියක් වෙනුවෙන් ආර්ථික මට්ටම ඉහළ පවුල තමන්ගේ වියද...

කරලැයින් ආච්චි සමග බැල්කනියේ

පසුගිය පුර පසලොස්වක් පොහොය දිනයේ මා සිල් ගැනීමට කැන්දාගෙන යාමෙන් කරලැයින් ආච්චි විසින් කරන ලද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කරන්නට මගේ සිත මට බල කරයි. එවිට එදා සිදුවූ සියලු ආනන්තරීය කර්මයන් අමතක කර දමා ඇය මට අභය දානය දෙනු නො අනුමානය.'ආච...

135. To Draco Malfoy – තියුණු තරු ඇස් සදා මා අස කවක් ලියමින් හිඳී..)

ප්ලේටොනික ආදර කතා ලස්සන ඒවා ප්ලෝටොනික වුණාමයි. ඒවා යථාර්ථයන් බවට හැරවුණා නම් එතරම් ලස්සන නොවන්නත් පුළුවන්..හැරී පොටර් චිත්‍රපට මාලාවෙ එකිනෙකාට විරුද්ධ ප්‍රතිවාදීන් විදියට හර්මයිනිගෙ චරිතය රඟපාපු එමා වොට්සන් සහ මැල්ෆෝයිගෙ චරිතය රඟපාපු ටොම් ෆෙල්ටන් අතරත...