Category: Literature/Arts
අත්ලාන්තික් සාගරයට මායිම් වූ කැනඩාවේ පළාත් 4 අතුරින් නිව් බ්රුන්ස්වික් පළාත විශේෂිතයි. මේ වනවිට මට දෙවතාවක් ඒ පළාතේ ජනප්‍රිය සහ අප්‍රකට තැන් බලන්නට ඉඩ ලැබී තිබෙනවා.මේ එහි වට්ස් ඇප් Trailer video එකයි රූපණ ගමනක මතකය වැඩසටහන් මාලාව ඔස්සේ...
පොසිල විද්‍යාඥයන්ට, කැණීම් කරද්දී, ඩයිනසෝර පොසිල අස්ථි හමුවීම සහ එම අස්ථි ඇසුරින් අලුත් ඩයිනසෝර විශේෂ හඳුනා ගැනීම අරුමයක් නොවෙයි. ඒත් අවසන් කෑම වේලත් සමඟ මියගිය ඩයිනසෝරයකුගේ පොසිල අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වුවහොත්, එය නම් අරුමයකි. පසුගිය දා ...
ඊළඟ පැය දෙක තුනේ මගේ ප්‍රධාන රාජකාරිය වුණේ අපේ අම්මා සමීපයෙන්ම ගැවසෙන එකය; එයා අමුත්තන් හා කතාවකට මුල පුරනකොටම එතැනට හොම්බ දමන එකය; හැකිතාක් ඉක්මනින්ම අම්මාව නිස්සද්ද කරවන එකය! ඒක ‘පොකුටු මයිල් ගහක් කෙලින් කරන්නැයි යකෙකුට පැවරුණු රාජකාරිය’ට වඩා අමාරු ...
සයිකලයකට අත තබාගෙන කණ්නාඩි දමාගෙන සිනහමුසු මුහුනින් - සයිකල් ලකීකඩවතට පැමිණි මුල් වකවානුවේ ඒ කියන්නේ මීට දශක තුනකට විතර පෙර තමයි ලක්ෂ්මන් මට මුණ ගැහෙන්නේ. කඩවතම ලක්ෂ්මන්ව දන්නේ "ලක්ෂ්මන් අයියා" නැතිනම් "ලකී අයියා" කියන ආදරණීය නාමයෙන්.මේ...
ඔයාගෙ ශරීරය ඔයාට නිතරම කතා කරනවා. ප්‍රශ්නෙ තමා මේ කටහඬ මහ මොරගැසීමක් වෙනතුරුම ඔයා ඒකට ඇහුම්කන් නොදීම. ඒවගේ ඔයා අනිවාර්යයෙන් අවධානය දෙන්න ඕන කාරණා කීපයක් සහ ඒ සම්බන්ධයෙන් ඔයා කළ යුතු දේවල් කිහිපයක් තමයි මේ තියෙන්නෙ.- අවුරුද්දක් ඇතුළත කිහිප වතාවක්ම රෝගී ...