Category: Literature/Arts
තිස් අවුරුදු රථ මතක . . . . (16) පෝස්ටුව එනම් මේ ලිපි පෙලේ අවසානයට ලියැවුනු ලිපියේ ඉසූසූ පැන්තරයක සාඩම්බර හිමිකාරයෙකුවූ ආකාරය හා සති ගණනක් ගෙවී ගිය තැන එය මට නොගැලපෙන බව පසක් වීම පිළිබඳව ලියා ඇත.උප්පත්තියෙන්ම පසුපස රෝද මගින් (Rear Whee...
ඕන්න ඕකය, මේ දවස්වල ලෝකවාසීන් වැඩි දෙනෙකුටම තියෙන දැවෙන ප්‍රශ්නේ! පෙබරවාරි 28 වෙනිදා Operation Epic Fury පටන් ගන්නකොට ට්‍රම්ප් උන්නැහේවත් හිතපු නැති තැනකට වගෙයි දැන් දැන් යුද්දේ ඇදීගෙන යන්නේ. එයාලා වුණත් දැන් වැස්ස වෙලාවට හබරල කොළයක් ඉහලන්නේ නෑ අපේ ස...
ඉපදුන ගම් පියසෙ තොරතුරු මෙසේයඵලබර ලියැදි එහි තැන තැන දිසේයඅඹ දඹ දෙළුම් නාරම් පිරි රසේයඅග හිඟ ඇතත් සිත් සැමගෙම තොසේයවදුලෙහි සරන මුව රංචුව &n...
කොවිඩ් කාලයෙන් පස්සෙ ගෙදර ඉදන් වැඩකරන්නට පටන් ගත්තාම පොත් කියවන එක අඩුවුනා. ඉස්සර දවසකට පැය 2-3 ක් තරම් කාලයක් දුම්රියෙන් ටොරොන්ටෝවේ කාර්යාලයට යන එන අතරතුර පොතක් කියවන්න හෝ පොඩි නින්දක් දාන පුරුද්දක් තිබුනා. ඒක ගෙදර ඉදන් වැඩ කරද්දී පොත්...
රිෂිකේෂ්වලට පසු තවමත්‍හරිතවන්ය ගංගා නම් නදිය.කඳුමුදුන් අතරත බිඳෙයිවීදුරු ක්ෂිතිජය.ඇවිද යමු අපි පළිඟු මත.නිසසලබවේ සුවිසල් ආගාධඉහළිනුත් පහතිනුත් ඇත.ධවලවන් ගිරිකුළු, කළුවන් මේකුළුතිබේ නිල්වන් අවකාශ මැද.'මේ රට පුරා උල්පත් හැමතැනම,'පැවසීය ඔබ.ගිල...