web analytics

Category: Literature/Arts

තැඹිළි ගහ පීදිලා

පාන්දර ලැබෙන්නේ අළුත් ආරංචියක්තැඹිළි ගහ පීදිලා පල දරා ඇති බවක්කාටදෝ කියන්නේ හිතට ආවට නමක්කියන්නේ නෑ කාටවත් වදිනවට ඇස් වහක්තැඹිළි ගස සිටෙව්වේ තනිව නොව ඇය සමගමුල් ඇදපු දා පටන් රැක්කේ බැඳ පන සමගදිනෙන් දින අතු ලමින් ටිකින් ටික උස ගියදහැම විටම දුටුවෙ එය තාම...

136. ගුරු දියවර 47 – සමන් චන්ද්‍ර රණසිංහ

ගංගා නදී ළඟ සිට ගලයි ගුරු දියආදරණීය මිහිදිනී,අපි 20 වැනි දා කටුනායක බණ්ඩානායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් නික්ම එදින දහවල් දෙක පමණ වන විට නවදිල්ලියේ ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොලට ආවා. අපේ පිරිස හතළිස් තුන් දෙන යි. අපට නායකත්වය දුන් අනිල් ඉන්ද්...

‘මානිගෙ තීරුව NOT OUT 36!’ මොකක්ද මේ?

අද කොළඹ මහ පොත් දැක්මේ දී දොරට වඩින අලුත් ම පොතක්. ඒකට නම දැමීමත් අපූරු දෙයක්! ‘මං මානිගෙ තීරුව ලියන්න පටන් ගත්තේ මට වයස අවුරුදු 36 දි. අද වෙනකොට මං 36 අවුරුද්දක් මේ මානිගෙ තීරුව ලියලා තියෙනවා. පොතට නම ආවෙ ඔහොමයි. මේ මානිගේ තීරුව පොත් පෙළේ හතර වැනි පො...

නිකං ලැබෙන හෙඩ්ෆෝන්

මම ඉස්සෙල්ලා පාවිච්චි කලේ ටිකක් ගණන් Sony හෙඩ්ෆෝන් එකක්. ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. ඒත් usb-C, active noise cancelling තියෙන Anker soundcore Q20i හෙඩ්ෆෝන් එක හාෆ් ප්‍රයිස් වලට දෙනවා දැක්කම කෙටුවා. මේ ලඟකදි ඉඳලා ඕකෙ ANC මෝඩ් ගියාම පොඩි කුරු,කුරුවක් එන්න ග...