Category: Literature/Arts
"How to cope with anxiety" නමින් Olivia Remes විසින් සිදුකරන ලද TedTalk කතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය.හිතන්න ඔයා පාටියකට යන්න ලෑස්ති වෙනව කියලා. ඔයාට පොඩි අපහසු ගතියක් දැනෙන්න පටන් ගන්නවා, ආමාශය හිරිවැටිලා යනවා වගේ තේරෙනවා, එතනදි මොකක් හර...
බස්සා කුඩා කල සිතාගෙන හිටියේ ඌ මධ්‍යම පාන්තිකයෙක් කියාය. කාමර හතරේ මහ ගෙදරත් ටැක්නිකල් ඔෆිසර/ පාසැල් ගුරුවරී මා-පිය දෙපලත්, බොදු-ගොවි කරාටේ උගත් වංසයත් නිසා එසේ සිතුනා විය හැක. ක්‍රමයෙන් කරදඞු උස්වන විට යතාර්ථය ඊට වඩා වෙනස් බව ඉඳුරාම පැහැදිලි විය. කන් ...
නිමල් දිසානායක කියන්නේ මාර- පුදුමාකාර වාසනාවන්තයෙක්! නැත්තං හතරපස් වතාවක්ම මාරයාව මුණ ගැහෙන්න ඔන්න මෙන්න කියල තිබුණු අවස්ථාවන් ඒකාට මඟ හැරෙයිද? එහෙම බේරි බේරී ඉන්න වාසනාවන්ත වෙච්ච මං වහන්සේගේ තවත් උපන් දිනයක් දවසේ උදේ පාන්දරින්මයි මේ post එක පළ කෙරෙන්...
පෙලගේයා අකුරු නොදත් කාන්තාවක් විය. ඇයට තමන්ගේ නම වත් ලිවීමට නොහැකි විය.අනෙත් අතට පෙලගේයා ගේ සැමියා සෝවියට් ආණ්ඩුවේ වැදගත් නිලයක් හෙබවූවෙකි. ඔහු ද අතීතයේදී පිටිසර ගැමියෙකු ව සිටි නමුත්, වසර පහක් තිස්සේ නගරයේ වාසය කිරීම නිසා ඔහු තම නම ලිවීමට පමණක් නොව, ...
පාන්දර ලැබෙන්නේ අළුත් ආරංචියක්තැඹිළි ගහ පීදිලා පල දරා ඇති බවක්කාටදෝ කියන්නේ හිතට ආවට නමක්කියන්නේ නෑ කාටවත් වදිනවට ඇස් වහක්තැඹිළි ගස සිටෙව්වේ තනිව නොව ඇය සමගමුල් ඇදපු දා පටන් රැක්කේ බැඳ පන සමගදිනෙන් දින අතු ලමින් ටිකින් ටික උස ගියදහැම විටම දුටුවෙ එය තාම...