Category: Literature/Arts
කොලඹ මහජන පුස්තකාලෙ තිස්ස අබේසේකර, ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, සුගතපාල ද සිල්වා,ඈශ්ලි රත්නවිභූශන... ආදී දැවැන්තයන් එකිනෙකා සමග, වඩයක් කමින් ප්ලේන්ටියක් බිබී කරන පිලිසඳරවල් කටත් ඇරගෙන අහගන සිට පුලුවන් තරම් උකහාගෙන ඉගෙන ගන...
සුන්දර සිනහවකට හිමිකම් කියන සුරූපී ඇගේ ඡායාරූප, වීඩියෝ දසුන් මේ වන විට සමාජ මාධ්‍ය කැලඹීමට සමත් වී ඇත. අද වන විට, ඇය හොලිවුඩයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වී කාගේත් කතාබහ සඳහා මාතෘකාවක් වී ඇත. ඊට හේතුව, ඇය සැබෑවක් නොවීමය. ඇය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිම...
වැල් පාලමෙන් ආවාදෝ සඳ සීතලේ තෙමුනාදෝ තරු මංසලේ හැඩුවාදෝ මගේ සිහිනයේ හිමිවේදෝ දේදුනු විලෙන් මතුවේදෝ හිම ගිරි මුදුනේ සැඟවීදෝ කෙත්වතු මැදින් ආවාදෝ සිරිකත මගේ ඔබ කොහිදෝ මීන නුවන් ඇතිවාදෝ රිය සක ඔබට පරදීදෝ&...
සිවු හැවිරිදි පුංචි දැරියකට, කුරුල්ලන් බිත්තර දමන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දුවක් ඇතිවිය. ඇය කාටත් හොරෙන්, මාපියන්ට අයත් නිවසේ වූ කුකුල් කොටුවට රිංගා එහි සැඟවුණාය. ඇය පැය ගණනක් නිහඬව බලා සිටින්න වූයේ කිකිළියක බිත්තර දමන ආකාරයයි. දියණිය නිවසේ නැති බව ...
අර්නස්ට් හෙමින්වේ ගේ A Day's Wait නම් කෙටිකතාවේ පරිවර්තනයකි. අප තවමත් ඇඳ මත සිටියදී ඔහු ජනෙල් පියන් වසන්නට කාමරයට ආවේය. ඔහු අසනීප ගතියකින් පෙළෙන බව මට දැනුනි...