web analytics

Category: Literature/Arts

මිලේනා!

මිලේනා, ඔබට කෝටියක් දෙනා ආදරය කළේ නම් මම ඒ පිරිස අතර එක් අයෙක් වෙමි. ඔබට ආදරය කරන්නන් ඇත්තේ එක් අයෙකු පමණක් නම් ඒ මම වෙමි. එහෙත් ඔබට ආදරය කරන්නන් කිසිවෙකු නොමැති නම් ඒ මා මියගොස් ඇති නිසා බව ඔබට වැටහෙනු ඇත. Franz Kafka, Letters to Milenaපරිවර්තනය...

බිග් ෆාර්මා සහ කෝවිඩ්

කෝවිඩ් පිළිබඳව අද වනවිට අපි දන්නා දේවල්:1. කෝවිඩ් මූලාරම්භය එලි කිරීමට චීනයට කිසිම උවමනාවක් තිබ්බේ නැත, අදටත් නැත.  සදාචාර විරෝධී " "gain of function" චීන "වවුල් පරීක්ෂණ"  සඳහා ඇමරිකාව මූල්‍යමය වශයෙන් ආධාර කලේය.2. වක්‍රය සමතලා ...

Three Colours – Blue (1993)

 ප්‍රංශ විප්ලවය කියන්නෙ ප්‍රංශයේ පමණක් නොවෙයි ඉන්පස්සෙ මුළු ලෝකයේම දේශපාලන සිතියම වෙනස් කරන්න බලපෑමක් කළ තීරණාත්මක සිදුවීමක්. ප්‍රංශ විප්ලවය සිද්ධවෙන්න බලපෑම් කළ කාරණා අතරේ ප්‍රධාන වශයෙන් එය තේමාවන් 3ක් මුල් කරගෙන සිදුවුණ බවට සලකනව. නූතන ප්‍රජාතන්...

මලගෙවල්වල කතා පැවැත්වීම – The art and craft of funeral orations

මගේ ජීවිත කාලය තුළ මම අවමංගල්‍ය උත්සව තුනක කතා කර ඇත්තෙමි. ඉන් එකක් මට ලැබුණු අවස්ථාවකි, ආරාධනයකි. අනිත් අවස්ථා දෙකම මා මගේ උවමනාව නිසා ලබාගත් අවස්ථා ය. මුල්ම අවස්ථාව මට ලැබුණේ අප විශ්වවිද්‍යාලයෙන් පිට වී අවුරුදු එකහමාරකට පමණ පසු අපේ කණ්ඩායමේ සිටි ස...

නෝනා පෝසත් ද?

“නෝනා කඩදාසි තියෙනවද?” ගෙදර ඉස්සරහ දොර ළඟ කුඩා දරු දෙදෙනෙක් මුවා වෙලා උන්නා. මට පෙනුණු හැටියට නම් එයාලා ඇඳගෙන හිටියේ තමන්ගේ තරමට වඩා සෑහෙන්න ලොකු කබා දෙකක්.. ඒ මම කාර්යබහුල වෙලාවක්. මට උවමනා වුණේ මෙයාලාගේ ප්‍රශ්නෙට ‘නැහැ’ කියලා උත්තර දෙන්න. ...