web analytics

Category: Literature/Arts

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ළමා ගී – පැංචන්ගේ සාදය

70 දශකයේ ගුවන් විදුලියෙන් ඇහුණට පස්සෙ ආයෙමත් අපට ළමා ගී ඇහුනෙ 90  දශකයෙදි රූපවාහිනී ටෙලිනාට්‍ය සහ ළමා චිත්‍රපට කිහිපයක් හරහා ඒ වගේ ගීත අහන්න දකින්න අපේ යොවුන්  කාලෙදි අපට වාසනාව තිබුණාටොරොන්ටෝවේ දූලා පුතාලා කීප දෙනෙක් එක්ක අපි මේ උත්සාහ ...

දෝණි 11 (ශනිදා දහයට)

  කවි කතාවපසුගිය කොටසෙන්.................යුවළට ලැබුන ඒ කුළුඳුල් රෝස              මලදැක තුටු වෙවී ගී මුමුණයි කුරුළු          කැලසමනලු තටු සලා පියඹයි සෑම          &...

“ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි) – All are equal but some are more equal than others

දින කිහිපයකට පෙර මට ලැබුණු “ඩොක්ටර්ස් කාර් පාස්” නම් නිර්නාමික ලිපිය පළ කරන්නට අවස්ථාව ලැබුණේ අද ය. තමන් රාජකාරි කරන රෝහල්වලින් හා වෙනත් ආයතන වලින් නිකුත් කරන “කාර් පාස්” එක වාහනවල අලවාගෙන යාම තහනම් කිරීමත් සමඟම බොහෝ වෛද්‍යවරුන්ගේ සිත් රිදී ඇති බව ෆ...

දේදුන්න දිගේ . . .!

 ඉඳහිට නමුත් ලිට්සීකර්ගේ ලියමන්වලට පුවත්පත් පිටු අතර ඉඩක් ලැබෙන්නේය. අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකය ටැබ්ලොයිඩ් ප්‍රමාණයට සැකසූ පළමු පුවත්පතේ කෙටිකතා පිටුව ලිට්සීකර්ගේ පරිවර්තනයකට වෙන්ව තිබුනේ මෙසේය. මේ 2022 ජූනි 09 දින මේ බ්ලොග් එකේම පළවූ කවද හරි දවස...

මෙදා සැරෙත් – තෙවෙනි කොටස

මුලින්ම රජරට වැව් බැඳි රාජ්‍යයේ 1998 දි සේවය ආරම්බ කල මම සියලු පශ්චාත් උපාධි වලින් සමත් වූ පසුව පිවිසුනා රුහුනට- අටදහස් රට මාගමට. මම සොයාගැනීම් නොකලා කියන්න බෑ; සම්ප්‍රදායික රෝගීන් බලන, ප්‍රතිකාර කරන විදි වල ඇති නිරවද්‍ය බාවය නැති කර නොගෙන ඒ සේවා වලට ය...