Category: Literature/Arts
අත්ලාන්තික් සාගරයට මුහුණලා පවතින නෝවා ස්කෝෂයා පළාතේ උතුරු කොටස හැඳින්වෙන්නේ Cape Breton Island යන නමින් .විවිධ භූ විෂමතා ලක්ෂණවලින් පිරුණු ස්වභාවික රක්ෂිතයක් එහි උතුරු කොනේ පිහිටා තිබෙනවා. Cape Breton Highlands National Park නම්...
කවි කතාවපසුගිය කොටසෙන්.................දින සති කෙමෙන් වියැකෙයි ජීවිත අඹරේළදැරිය සෙමෙන් පය ලයි මිහිමත සොඳුරේගුරු මව, පියගෙ තුට ඉතිරෙයි හද ගැඹරේමුළු ගම පුරා කිරි සුවඳක් නිති &nb...
“ලොකා, චූටියත් මේ සැරේ ලංකාවට එනවලු.” මානෙල් කිව්වා. මානි දැන් නිතරෝම එයාගේ පුතා සුරංග, සමන්ති, දීපානි වගෙම බඩා මල්ලියා දීපාල් එක්කත් WhatsApp එකෙන් කතා කරනවා. එහෙම කතා කරලා එකතු කර ගන්න එංගලන්තේ තොරතුරු මටත් කියනවා. ”දීපානි විතරක්? තනියම... ළමයි පස් ද...
සමහර වෙලාවට පොඩ්ඩක් උවමනාවෙන් බැලුවාම වටපිටාවේ හරි අපූරු දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාවට වසන්ත කාලේනේ. මේ දවස්වල අපේ ගේ වටේට කුරුළු කූඩු කීපයක්ම හදලා බව මම දැක්කේ අහම්බෙන්. මේවා ගෙදරටම සම්බන්ධ කරලා හදපු ඇනෙක්ස් වර්ගයේ ඒවා මිසක් ගස් ...
ලොව විශාලතම මානව කෞතුක සම්පත් එකතුව ඇති, පැරීසියේ ලූව්ර (Louvre) කෞතුකාගාරයට හොරු පැන්න පුවත මේ සතිය ආරම්භයේ දී දෙස් විදෙස් මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය විය. සොරකම සිදුවූයේ පසුගිය 2025 ඔක්තෝබර් 19 වැනිදා ඉරිදා දිනයේ උදෑසනය. එය, මිනිත්තු හතක් තුළ දී සිදුවු...