Category: Literature/Arts
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං වැඩියෙන්ම කැමති සේවියර් කොලුවාටය.ඒ රඟපෑම් නියමය.ෆිල්ම් එක ගැන මරේ මරු කිව්වාට පසු තව කියන්නට දෙයක් නැත.දැන් ෆුල්...
රජතුමා ඉදිරියට යන්නට අවස්ථාවක් හිමිකරගත් වැඩකාර දේශප්‍රේමියෙක් සාක්කුවෙන් කොලයක් එලියට ඇදලා පෙන්නමින් මෙහෙම කිව්වා. ඉතිරි ටික...
අත්ලාන්තික් සාගරයට මුහුණලා පවතින නෝවා ස්කෝෂයා පළාතේ උතුරු කොටස හැඳින්වෙන්නේ Cape Breton Island යන නමින් .විවිධ භූ විෂමතා ලක්ෂණවලින් පිරුණු ස්වභාවික රක්ෂිතයක් එහි උතුරු කොනේ පිහිටා තිබෙනවා. Cape Breton Highlands National Park නම්...
කවි කතාවපසුගිය කොටසෙන්.................දින සති කෙමෙන් වියැකෙයි ජීවිත අඹරේළදැරිය සෙමෙන් පය ලයි මිහිමත සොඳුරේගුරු මව, පියගෙ තුට ඉතිරෙයි හද ගැඹරේමුළු ගම පුරා කිරි සුවඳක් නිති &nb...
“ලොකා, චූටියත් මේ සැරේ ලංකාවට එනවලු.” මානෙල් කිව්වා. මානි දැන් නිතරෝම එයාගේ පුතා සුරංග, සමන්ති, දීපානි වගෙම බඩා මල්ලියා දීපාල් එක්කත් WhatsApp එකෙන් කතා කරනවා. එහෙම කතා කරලා එකතු කර ගන්න එංගලන්තේ තොරතුරු මටත් කියනවා. ”දීපානි විතරක්? තනියම... ළමයි පස් ද...