web analytics

Category: Literature/Arts

උපන් දිනේ පට්ටන්දරේ – තෙවෙනි කොටස

හැමෝම හිනා වුණා නොව හිනා කෑවෝහ; 😂😂😂😂😂.ඒත් අප එහෙම කළේ අපේ සුන්නා සමන්තිව දැකලා පුදුමයෙන් අත ඔළුවේ ගසා ගත්තාමය. ඒ විස්මය කොතෙක්දැයි කියන්නට කිසිම කැමරාවක් සමත් නොවෙනු ඇතැයි මට සිතේ! ඒ මහේෂ් ජයරත්න වැන්නවුන්ගේ හපන්කම් පෙනුණාමය. ඔහුගේ අවධානය දිනාගත්; එහෙ...

මොඩල් කෝච්චි පිස්සුව

කෝච්චි කියල කියන්නෙ සංකීර්ණ තාක්ෂණික කාරණා ගොඩක එකතුවෙන් බිහිවුනු කර්මාන්තයක්.  ඒ වගේම තමයි කෝච්චි කියල කියන්නෙ අදටත් බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවාහන මාධ්‍යයක්.  රටින් රටට දුම්රිය ප්‍රවාහනය විවිධ වෙනවා වගේම පොදු ජනතාවගේ පොදු ප්‍රවාහනයේ  පට...

බලමුද විසදන්න?

වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත. එමෙන්ම සෑම හතරවන ගසක් අසල ලාම්පුවක් සවි කර ඇත.(අ) උද්‍යානයේ ඇති සම්පූර්ණ ගස් ගණන කීයද? (ආ) බංකු ගණන කීයද? (ඇ) ලාම්පු ගණන කීයද? (ඈ) ගසක් අසල බංකුවක් සහ ලාම්පුවක් යන දෙකම ඇති ස්ථාන ගණන කීයද?

ලොක්කාට ජය වේවා!

කල්කටාවේ බොහෝ වෙළඳ සමාගම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වන විවිධ ඖෂධීය පැලෑටි ලබා ගැනුණේ ඈත ගම්මානවල ගැමියන්ගෙනි. අත්පිට මුදලට කෙරුණු මේ ගනුදෙනු වැදගත්කමෙන් අඩු ලෙස සැලකුණු නිසා පොත්පත් වල මේ සැපයුම්කරුවන්ගේ නම් මිස ලිපිනයන් සඳහන් නොවූ තරම් විය. මේ කාර්යය භා...

පළමු යාලුවාගේ මරණය !

ගිය සෙනසුරාද උදේ සුදුව මැරුණා . සුදුවා ගැන මම මිට කලින් ලියල තියෙනවා . ඌ මගේ හොඳම යාලුවා කියල මම කවදාවත් කියන්නේ නැහැ .. හැබැයි ඌ තමා මගේ පළමු යාලුවා. සුදුවගේ නම චමින්ද , මම ජිවිතේට ඌට චමින්ද කියල කතා කරලා නෑ ..හැමදාම සුදූ , සුදුවා තමා .. ඌට සුදූ ...