Category: Literature/Arts
කවි කතාවපසුගිය කොටසෙන්.................පුබුදා කුසුම් සහසක් හද විල් තලයේසපුරා සියලු පියවර බල පත්තරයේලැබුනා හසුන පැතු ලෙස එතරින් &nbs...
දැනට මාස හතර පහකට කලින් මමයි මගේ ප්‍රියාදර බිරින්දෑයි සිඩ්නි ඉඳන් බ්‍රිස්බේන් ගියා පොඩි වැඩ වගේකට. පැය නවයක් විතර ඩ්‍රයිව් කරන්න තියෙන කම්මැලි කමට අහස් යාත්‍රාවෙන් තමා ගමන ගියේ.. ඔන්න වැඩකටයුතු ඉවර කරලා ආපහු එන්න බ්‍රිස්බේන් වලින් පිටත් උනාම අපිට එහා ප...
මෙන්න සුවහසක් පාඨක දෙතුන් දෙනාගේ ඉල්ලීම පරිදි සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතේ තවත් එක් කොටසක්...* * *හෙදියන් තුන්සිය ගණනක් හිටි හැටියේ අතුරුදහන් වීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුණු මොහොතේ මගේ පපුවේ ඇවිලුණු ගින්දර මූදගොඩ ගැලුවත් ...
පරිණාම සිතියමේ අග උන්හෙල්ලක් අතින් ගත් මිනිසා,කොහේදෝ සිට පැමිණඅනින්නට ගත් හින්දා,ටයි ගැටය ඩිංගක් බුරුල් කරමං කොන්ද දිගහැරියා...ඔය අතර, ශිෂ්ඨාචාර සැලසුම් ප්‍රකාරවහා හා හරි හාවා - කැලේ මැදින් ආවා..ජෛවගෝල රක්ෂිතයක් තුලදී ඉබ්බා, අභියෝග කෙරුවාපිටප...
මේ තරම් තරු පිරුණු රැයකත්නුඹ නමින් - නුඹ වන්එකදු තරු රටාවක් නැති හැටි...!සඳක කරුවල පළුව මතබොහෝ දේ සිදුවෙයි..කිසිවක් ම සිදු නොවන සේරාත්‍රිය නම් සියලු දේඑතැන ඉපැදී, එතැන්හිම මිය යයි...කවුරු කොයි ලෙස කීවත්සඳ එළිය අතරින්,කරුවලත් පොළොව මත ඉහිරෙයි,අඳුර මත ලැ...