web analytics

Category: Literature/Arts

පොලියානලා…

මං පොලියානාව හඳුනා ගත්තේ මීට වසර 22කට කලින්. 2003 අවුරුද්දේ. එදා ඉඳල අවුරුදු 22 ඉකුත්ව ගිහිං. ඒත් පොලියනාගේ සොඳුරු බව අදත් එදා වගේමය; ළගන්නා බව අදත් එහෙමමය; ඒවා බිංදුවක්වත් වෙනස් වෙලා නෑ. එයාගේ රූ සිරියත්- ප්‍රභාවත්- ළගන්නා ගතියත් තවම එහෙමමය! එහෙම වෙන්...

The Girls Who Grow Antlers by Ellanya Sivasubramaniam

අගෝස්තු අග භාගයේදී පාසලේ යුවතියන් තිදෙනෙකුට හදිසියේම අං තට්ටු මතුවිය මේ රූපක භාවිතයක් නොවේ ඒවා සැබවින්ම අස්ථියෙන් සැදුණු ඒවා විය මුලින්ම නළලත කැළලක් වැනි මොට්ටුවක් මතු විය ඉනික්බිති නිහඬ ව, සෙමෙන් ඒවායේ අතු බෙදුනේ තම මානය තීරණය කරන ගස් විලසිනි සැප්තැම...

චීන ගගනගාමීන් අභ්‍යවකාශ නැවතුම්පොළේ සිර වෙලා!

චීන ටියැන්ගොන් අභ්‍යවකාශ නැවතුම්පොළට, මාස හයකට පමණ වරක් චීන ගගනගාමීන් යෑම සිදුවෙයි. ඒ තිදෙනකු බැගිනි. ටියැන්ගොන් අභ්‍යවකාශ නැවතුම්පොළ යනු චීනය විසින් ඔවුන්ගේ ගගනගාමීන් සඳහා පමණක් නිර්මාණය කළ කුඩා අභ්‍යවකාශ නැවතුම්පොළකි; පර්යේෂණාගාරයකි. පසුගිය දා අලුත් ...

"ජීවත්වීම සඳහා හේතුවක් ඇති නම් කෙනෙකුට ඕනෑම දෙයක් දරාගත හැකියි."

ඔවුන් ඔහු සතු සියළු දේ පැහැරගත්හ. ඔහුගේ නිවස, ඔහුගේ පොත් පත්, ඔහුගේ රෝගීන්, ඔහුගේ නම පවා..සිරකරුවන්ගේ නාමාවලිය තුළ ඔහු වියානා නුවරින් පැමිණි මනෝචිකිත්සක වික්ටර් ෆ්‍රැන්කල් නොවීය. එහි ඔහු තවත් එක අංකයක් පමණක් විය, අංක 119104. නමුත් අඳුරු සිර කඳවුරු...

298. Roof Top Tent & හරිත කන්ද කෑම්පින් . . .

මේක ටිකක් විතර දිග කතාවක්. මේ ගැන උනන්දුවක් තියෙන රථ ගාය ඇඟ පුරා තියෙන අයටනම් අවුලක් නැති වෙයි. අනිත් අයත් හිමි හිමීට කියවගෙන යමුකෝ.කෑම්පින් ට්‍රේලර්ස්, කෑම්පර් වෑන්, කැරවෑන්කෑම්පින් හෙවත් කඳවුරුකරණය කියන්නේ බොහෝ රටවල තියෙන සුපිරිම විනෝදාංශයක්.ඉතිං මුල...