web analytics

Category: Literature/Arts

තුවාලයට ප්‍රතිපෝෂණයක්!

 (cartoon movement වෙතින්)මා පෙර ලියූ ලිපිය මා බලාපොරොත්තු වූ අතට නොව වෙනත් අතකට ගසාගෙන යන බව පෙනෙන්නට ඇති බැවින් ඊට ඌණපූර්ණයක් ලියන්නට සිත්විය. වඩාත්ම එයට හේතුවූයේ ඉන් වීරරත්නට ( සැබෑ අනන්‍යතාව සඟවනු වස් යොදාගත් ආරූඬ නාමයකි.) යම් අසාධාරණ චෝදනාවකට මුහු...

Both sides now

ජීවිතේ කියන්නෙ පරස්පරතාවන්ගෙන් පිරිච්ච තැනකට. ජීවිතේ ඇතුළෙ ඕනැම දෙයක් අරගත්තොත් ඊට ප්‍රතිවිරුද්ධ යමක් ඒත් එක්කම වෙන් කරන්න බැරි විදිහට බැඳිලා තියනව. හැම ආලෝකමත් යමක් පිටිපස්සෙම එයින් වෙන් කරන්න බැරි අඳුරකුත් තියනවම තමයි. හරියට හඳ වගෙයි. හඳ කිව්වම අපිට ...

තුවාලය

                            ආ, රංජනී. මොකද මේ පැත්තෙ?සුදු මහත්තයලගෙ දිහා වැඩ කරලා එන ගමං මහත්තයා. මේ පැත්තෙන් එන්න හිතුනා. ඒකයැ, මහත්තයා දන්නවද අපේ මනුස්සයගෙ තුවාලෙ හොඳවෙන්නෙ නැත්තෙ කවුද ඒකට විස බැඳලලු!ඉතිරි ටික...

මෙදා සැරෙත් – දෙවෙනි කොටස

කොලඹ මහජන පුස්තකාලෙ තිස්ස අබේසේකර, ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, සුගතපාල ද සිල්වා,ඈශ්ලි රත්නවිභූශන... ආදී දැවැන්තයන් එකිනෙකා සමග, වඩයක් කමින් ප්ලේන්ටියක් බිබී කරන පිලිසඳරවල් කටත් ඇරගෙන අහගන සිට පුලුවන් තරම් උකහාගෙන ඉගෙන ගන...

හොලිවුඩ් පුරය කැළඹූ සුරූපී කෘත්‍රිම බුද්ධි නිළිය ටිලී නෝර්වුඩ්

සුන්දර සිනහවකට හිමිකම් කියන සුරූපී ඇගේ ඡායාරූප, වීඩියෝ දසුන් මේ වන විට සමාජ මාධ්‍ය කැලඹීමට සමත් වී ඇත. අද වන විට, ඇය හොලිවුඩයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වී කාගේත් කතාබහ සඳහා මාතෘකාවක් වී ඇත. ඊට හේතුව, ඇය සැබෑවක් නොවීමය. ඇය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිම...